Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Friday, September 21, 2012

gmail address එකෙ අකුරු 10න් facebook account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?

හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail account තියෙනවනේ දන්නවද එ එක mail address එකෙන් ගොඩක් mail address හදාගන්න??? දන්න අයත් ඇති නැති අයත් ඇති හැමෝටම දැනගන්න අද කියන්නයි හදන්නේ.."gmail address එකෙ අකුරු 10න් facebook  account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?" මෙන්න මේ කතාවම ගන්නම්කො වැඩේට...

mail address එකක් තියෙනවා අකුරු 10යි (abcdefghij@gmail.com)
හැම අකුරක්ම (dot) එකකින් වෙන කලාම එක තවත් අලුත් email එකක් විදිහට තමයි facebook/twitter වලින් අදුන ගන්නේ..එ කියන්නේ මෙන්න මේ පහත තියෙන email address ඔක්කොම facebook/twitter වලින් ගන්නේ අලුත්ම ඒවා විදිහට එ හැම එකකින්ම අපිට අලුත් account හදන්න පුළුවන් නමුත් එ හැම එකකම ප්‍ප්‍රධානියා වෙන්නේ මෙන්න මේ address එකයි.. abcdefghij@gmail.com තේරෙන සිංහලෙන්ම කිව්වොත් මේ පහල තියෙන ඕනෑම address එකකට mail එකක් send කලොත්  එක එන්නේ අපේ ප්‍රධාන email එකටයි abcdefghij@gmail.com 

මේ තියෙන්න mail set එක 

.abcdefghij.@gmail.com
.abcdefghij@gmail.com
.a.b.cdefghij.@gmail.com
.a.b.cdefghij@gmail.com
.a.b.c.d.efghij.@gmail.com
.a.b.c.d.efghij@gmail.com
.a.b.c.d.e.f.ghij.@gmail.com
.a.b.c.d.e.f.ghij@gmail.com
.a.b.c.d.e.f.g.h.ij.@gmail.com
.a.b.c.d.e.f.g.h.ij@gmail.com
.abcdefghi.j@gmail.com
.abcdefghi.j.@gmail.com
abcdefghi.j.@gmail.com
.abcdefg.h.i.j@gmail.com
.abcdefg.h.i.j.@gmail.com
abcdefg.h.i.j.@gmail.com
abcdefg.h.i.j@gmail.com
.abcde.f.g.h.i.j@gmail.com
.abcde.f.g.h.i.j.@gmail.com
abcde.f.g.h.i.j.@gmail.com
abcde.f.g.h.i.j@gmail.com
.abc.d.e.f.g.h.i.j@gmail.com
.abc.d.e.f.g.h.i.j.@gmail.com
abc.d.e.f.g.h.i.j.@gmail.com
abc.d.e.f.g.h.i.j@gmail.com
.a.b.c.d.e.f.g.h.i.j@gmail.com
.a.b.c.d.e.f.g.h.i.j.@gmail.com
a.b.c.d.e.f.g.h.i.j.@gmail.com
a.b.c.d.e.f.g.h.i.j@gmail.com
abcdefghij.@gmail.com
abcdefghi.j@gmail.com
abcdefgh.ij@gmail.com
abcdefg.hij@gmail.com
abcdef.ghij@gmail.com
abcde.fghij@gmail.com
abcd.efghij@gmail.com
abc.defghij@gmail.com
ab.cdefghij@gmail.com
a.bcdefghij@gmail.com

මෙන්න මේ වගේ ඔයාගේ email list එක බාවිතා කරලා facebook/twitter account හදාගන්න පුළුවන්..ඔය ඕනෑම mail එකක් භාවිතකරලා mail account එකට log වුනම, එ log වෙන්නේ ප්‍රධාන mail account එකටම තමයි..mail එකේ තියෙන තියෙන අකුරු ගණන අනුව තමයි හදාගන්න පුළුවන් emails ගණන ගණන තීරණය වෙන්නේ. මං මේ උදහරනෙට ගත්තේ අකුරු 10 ක mail එකක් අකුරු 15 ක් විතර උනානම් email list එක මිට වැඩ වැඩි වෙනවා එක තේරෙනවා ඇතිනේ...

දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ලිස්ට් එක හරියට හදාගන්නේ කියන එක. එකටත් පොඩි වැඩක් තියෙනවා මෙන්න මේ Backlink Skyrocket එක download කරගන්න ඊටපස්සේ කරන්න ඕන ටික මෙන්න මේ image එකෙන් තේරුම් ගන්න පුළුවන්

අපැහැදිලිනම් රුපය මත click කරන්න 
ටිකක් කල්පනා කලොත් fiverr ඒකත් එක්ක set වෙලා මේ වැඩෙනුත් ගාණක් හොයාගන්න පුළුවන් නේද ?
fb fiverr help group ඒකත් එක්ක මෙතනින් set වෙන්න 
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න ...එහෙනම් අදට සමුගන්නවා, තවත් අලුත් post එකකින් හමුවෙමු...

Wednesday, August 8, 2012

.::Blog එක e-book එකක් කරගන්න කැමතිද?::..

ඔන්න තවත් අලුත් දෙයක් අරගෙන අවා ..කවුරුත් කැමති ඇතිනේ තමන්ගේ බ්ලොග් එක e-book එකක් කරගන්න. මෙන්න්න එහෙනම් අවස්ථාවක්..පහල තියෙන පියවර ටික කරලා බලන්නකෝ 

මෙන්න මේ site එකට යන්න
 ඊට පස්සේ කරන්න ඕනේ ටික තනියම කරගන්නත් පුළුවන්..නැත්නම් පහල තියෙන image ටික බලලා අදහසක් ගන්න 








එහෙනම් අදට සමුගන්නවා ..තවත් අලුත් ලිපියක් සමග හමුවෙමු
ජයවේවා !

Monday, July 9, 2012

..::Autoblog post වලට image ඇතුලත් කිරීම (Autoblog Samurai)::..


ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම
අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක වැඩිකර ගත්තට පස්සෙ මේ සොපට්වෙයාර් එක යූස් කරල අපිට පුලුවන් පේජ් වීව් විසටර්ල ගාන වැඩි කර ගන්න මේක ඇඩ්සෙන්ස් වලටත් යොදාගන්න පුලුවන් කියල iplus බ්ලග් එකේ සම්පූර්ණ විස්තරයක් එක්කම සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගන්නත් දෙනව http://www.iplusblog.com/2012/05/seo-autoblog-adsense-2.html
මෙ ලින්ක් එකෙන් ගිහින් මෙ සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගෙන ඉනසෝල් කරල හරියට කැක් කර ගන්න

ගොඩාක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි මෙ සොපට්වෙයාර් එකෙන් පොටෝ වීඩියො අපේ බ්ලග් එකට ඔටෝ පෝස්ට් කරන්ඩ පුලුවන්ද කියන එක ? එහෙම කරන්න පුලුවන් සැකනම් උදාහරණයක් විදිහට මේ බ්ලග් එක බලන්නකො
මේ විදිහට හදා ගන්නනම් ඔයාල ඉස්සෙල්ල නොමිලේ වෙබ් හොස්ටින්ග් දෙන ආයතනයක එකවුන්ට් එකක් හදා ගන්න ඕන මම භාවිතා කරන්නෙ නම් 000වෙබ්හොස්ට් කියන එක ඒක යූස් කරන්න ලේසියි දැන් මේ ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එකක් හදා ගන්නකො
දැන් සමුරායි බ්ලග් එකේ ඇඩ් බ්ලග් කියන එක ක්ලික් කරන්නකො
පල්ලෙහා දල තියෙන විදිහට හරියට විස්තර ටික පුරවල ඇඩ් බලග් කියන එක ක්ලික් කරන්න එතකොට වැඩේ ගොඩ
01.බ්ලගර් කියන එක සිලෙක්ට් කරන්න
02.ඔයාගෙ බ්ලගර් එකේ යූසර් ඊමේල් එක දෙන්න
03.බ්ලගර් එකේ පාස්වර්ඩ් එක දෙන්න
දැන් බ්ලග් නෙම් කියන එකටත් නමක් දීල කනෙක්ට් ඇන්ඩ් ගෙට් බ්ලග් කියන එක ක්ලික් කරන්න

04.ක්ලික් එකක් දාන්න
05,06,07.සර්වර්,ftp යූසර්නේම් පාස්වර්ඩ් කියන ඒව හොයාගන්න පුලුවන් ඔයා හදපු 000 හොස්ට් එකවුන්ට් එකේ Go to CPanel කියන එක ක්ලික් කරල
08.මේ කොටුව හිස් තියන්න අවුලක් නැහැ
09.දැන් ඇඩ් බ්ලග් ක්ලික් කරන්න
ලිපිය නිර්මාණය පුබුදු උදාර

Wednesday, June 20, 2012

high speed data transfer (100% working)

කාලෙකින් blog එක පැත්තේ එන්න බැරිවුනා, java script කුප්පියට ටිකක් පහුවුනා කාර්යබහුලබව නිසා , අද කියන්න යන්නේ java script ගැන නෙමෙයි. pen ඒකෙන් data වේගයෙන් transfer කරගන්න විදියක් තමයි කියන්න යන්නේ ..හරි එහෙනම් වැඩේ පටන් ගමු

පියවර  1
Start > All Programs > Accessories>Run

පියවර 2
run එක open කරගෙන gpedit regedit කියල type කරලා Enter කරන්න 

පියවර  3
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\usbstor\054C00C1
registry එකේ මෙන්න මේ subkey එක තියෙන තැනට යන්න 

පියවර 4
right click කර DWORD type එකේ value එකක් add කරගන්න
value name : MaximumTransferLength 
value data : 2097120
Base : Decimal


ok කරලා වැඩේ ඉවර කරලා දාන්න

හරි.....වැඩේ ඉවරයි..දැන් Restart කරලා..මොන හරි pen එකෙන් copy කරලා බලන්නකෝ...එහෙනම් අදට සමුගන්නවා...ප්‍රශ්න තියෙනවනම් comment කරන්න..Facebook එකෙන් අපිත් සමග සම්බන්ද වෙන්න පුළුවන් මෙතනින් එකටත් එකක් දාගෙනම යන්නකෝ 






Wednesday, February 1, 2012

Download Youtube Videos In Mobile/Pc (Any Formates)


කිසිම softwear එකක් නැතිව  youtube වෙදිඕ download කරගන්න විදිහක් තමයි අද කියන්න හදන්නේ..මේ විදිහට mobile වලට සහ pc ඒකට download කරන්න පුළුවන්

pc සදහා
you tube video link ඒක copy කරගන්න
www.youtube.com/watch?v=wr3sd4__yHM&feature=g-vrec&context=G261e990RVAAAAAAAADQ 

www. කොටස වෙනුවට ss යොදන්න
ssyoutube.com/watch?v=wr3sd4__yHM&feature=g-vrec&context=G261e990RVAAAAAAAADQ

දැන් මේ url ඒක address bar එකේ copy/past කරලා enter කරලා කැමති format එකක් බාවිත කරලා download කරගන්න 

mobile සදහා 

m.youtube.com/watch?v=wr3sd4__yHM&feature=g-vrec&context=G261e990RVAAAAAAAADQ  
m. කොටස වෙනුවට ss යොදා ඉහත පියවර අනුගමනය කරන්න 

Sunday, January 15, 2012

blog traffic වැඩි කරගමුද?

තවත් අලුත් වැඩ කැල්ලක් අරගෙන අවා...හැමෝම කැමතිනේ තමන්ගේ බ්ලොග් ඒකට වැඩි පිරිසක්‌ ගෙන්න ගන්න ඔන්න ඒකට අවස්ථාවක්..හැබැයි මේක ගොඩක් වැදගත් වෙන්නේ English බ්ලොග් ලියන අයට තමයි මං මිට කලින් ලියපු adsense  ගැන ලිපිය කියවන්න ඇතිනේ...ඒ වගේ ගානක් හොයාගන්න වැඩකට නම් මේක ගොඩක් වැදගත්.. software ඒක මෙතනින් බාගන්න ..එකෙන් වැඩ කරන්නේ කොහොමද කියල ඔය video එකෙන්ම බලාගන්නකෝ





ඔය වැඩේම කරගන්න පුළුවන් තවත් software එකක් තමයි මේ තියෙන්නෙත් මං මේකනම් බවිත කරලා නැ ..ඔයාල try කරලා බලන්නකෝ...මේකෙනුත් වැඩක් ගන්න පුලුවන්නම් අපිටත් කියන්න....තවත් අලුත් දෙයක් අරගෙන එන්නම්කෝ....ඔන්න අපි ගියා


Saturday, October 8, 2011

.: registry එකේ error හදාගන්න ඕනේ නම මෙන්න :.


ඔන්න ගොඩක් දවසකින් අවා blog එක පැත්තේ.....නිකම්ම නෙමේ අවේ අලුත් softwear කෑල්ලකුත් අරගෙන ආවේ...registrybooster මේක මට හම්බුනේ  මගේ com එකේ පොඩි අවුලකට විසදුමක් net එකේ හොයනකොටයි...ඉතින් මේක අනිත් අයත් එක්කත් බෙදාගන්න හිතලයි blog එකට දන්නේ...ඔයාලටත් මේක සමහරක් විට වැදගත් වෙන්න පුළුවන් ..එහෙම නැතත්  registrybooster එකක් බවිත කරන ඒකෙන් වාසියක් මිස අවාසියක් වෙන්නේ නැ, මොකද registry එකේ error තිබුනොත් ඒවා අපේ වැඩ වලට බාධාවක් වෙන්න පුළුවන් සහ පරිගණකයේ වැඩ කිරීමේ වේගයටත් බාධාවක් වෙන්න පුළුවන්..


මෘදුකාංගය බාගත කරගන්න ...

එම මෘදුකාංගය register කිරීමට පහත සදහන key එක බවිත කරන්න
PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ


Saturday, April 23, 2011

PEN එකත් එක්ක සෙල්ලම් දාන්න ඕනෙනම් මෙන්න......

ගොඩ කාලෙකින් ආවා post එකක් දාන්න...හැමදාම වගේ අදත් තවත් softwear කැල්ලක් අරගෙන අවේ....මේක මට ජංජාලේ ඇවිදිනකොට තමයි හම්බුනේ. මේක බවිත කරලා අපිට පුළුවන් 

  • Partition Manager 
  • Boot Manager 
  • Security Manager Auto-run Manager 
  • Flash Mail Manager 
  • PC Lock Manager 
  • Bookmark Manager 
  • Security Folder 
මෙන්න මේ වගේ දේවල් කරන්න....මේකත් එක්ක manual එකක් හම්බෙනවා...

Tuesday, February 22, 2011

.:: කැමති විදිහකට කපලා ගන්න..snippy ගන්න ::.


මේක මට net එකේ සැරිසරනකොට තමයි හම්බවුනේ....size එක පොඩියි හැබැයි  වැඩේ හොදයි ..මේකත් screen captur එකක් මේකේ වෙනස තියෙන්නේ අපිට කපාගන්න ඕනේ කල්ල ඇදගෙන(free hand ) කපාගන්න පුළුවන් වීමයි..පහල දාලා තියෙන්නේ එකෙන් ගත්ත image එකක්..


software එක අරගෙන open කලාම රුපයේ වගේ කතුරක් පේනවා එක ච්ලිච්ක් කලාම mouse point එක වෙනස් වෙනවා..දැන් කපන්න ඕනේ එක වටේ අදින්න..




ඊටපස්සේ අපහු අර කතුරඋඩ right click  කරලා save as click කරලා save කරගන්න 

Thursday, January 13, 2011

.:: wildcard characters බවිත කරන හැටි ::.

අද කියන්න යන්නේ wildcard characters ගැන. මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා search කිරීමෙන් යම් දෙයක් හොයාගන්න ඕනේ වුනාම.....අකුරු ගොඩකින් කියන දෙයක් වෙනුවට අපි මේ wildcard characters බාවිතා කරනවා, මේවා බාවිතා කරන විදිහ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්...!
  • asterisk (*) බාවිතා වන අවස්ථා 
* මගින් අපිට පුළුවන් යම් වචනයකට හෝ වචන කාණ්ඩයකට තවත් අකුරු කිහිපයක් එකතු කර සොයාගැනීමක්  (search ) කරන්න 
Access* මේ වගේ search කලොත් අපිට ප්‍රතිපල ලෙස Access123 , Accessnew.....වගේ දේවල් ලබාගන්න පුළුවන් 
*Access* මේ වගේ search කලොත් අපිට ප්‍රතිපල ලෙස MicrosoftAccess  ,  Accessnew ...වගේ දේවල් ලබාගන්න පුළුවන්
  • question mark (?) බවිත වන අවස්ථා 
? මගින් අපිට එක අකුරක් පමණක් ගැලපීමට යොදාගන්න පුළුවන් 
sm?th මේ වගේ search කිරීමක් කලොත් අපිට ප්‍රතිපල ලෙස smith , smath ....වගේ දේවල් ලබාගන්න පුළුවන් 
  • * හා ? ප්‍රයෝගිකව බවිත වන අකර 
*.mp3    සියලුම mp3 files ලබාගැනීමට මෙම ක්‍රමය බවිත කල හැක මිට අමතරව mp3 වෙනුවට bitmap ,wmv .mkv  අඩිය දීමෙන් ඊට අදාල සියලුම ගොනු ලබගතාහක 
(*)*  වරහන් සහිතව ඇති සියලුම ගොනු ලබාගත හැක උදාහණය  (my )pic.jpg ,(abs )document 
(?)* වරහන තුල එක අකුරක් පමණක් ඇති ගොනු උදාහණය (k)abs.mp3 , (2)namelist
liv?.mp3  liv ට පසු එක අකුරක් පණක් ඇති සියලුම mp3 ගොනු 

මේ වගේ ගොඩක් යෙදීම් කරන්න පුළුවන් බව දැන් ඔබට වැටහෙනවා ඇති...මිට පෙර මං පොස්ට් එකක් ලිව්වා file ලේසියෙන්ම හොයාගන්න පුළුවන් සොෆ්ට්වරේ එකක් ගැන..එක නොකියවපු අය මෙතනින් බලන්න....මෙන්න මේ සොෆ්ට්වරේ එකත් සමග  wildcard characters බවිත කරලා ඉක්මනින් හා ලේසියෙන්ම අවශ්‍ය දේ හොයාගන්න පුළුවන් වෙයි....!!!! 

Friday, December 24, 2010

.::software කෑලි 4 ක්::.

 මුලින්ම හැමෝටම සුබ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනවා.....කාලෙකින් post එකක් දාන්නත් බැරි  වුනානේ ඒ නිසා අද software 4 ක්ම දෙන්නයි හදන්නේ, පොඩි පොඩි ඒවා ටිකක් ...පොඩි කිව්වට මේවත් ලොකු වැඩ  වලට ඔනෙ වෙයි  , මෙන්න.....ඕන අය ගන්න 

  • මුලිනම් දෙන්නේ JAR file ,  EXE file වලට convert කරගන්න පුළුවන් compiler එකක් ...
                                                                   මෙතනින් ගන්න 
  • chrome browser එකේ තියෙන Data ඔක්කොම back up කරගන්න පුළුවන් මේකෙන් 
                                                                    මෙතනින් ගන්න 
  • image file ලේසියෙන්ම icon වලට convert කරගන්න පුළුවන් මේකෙන් 
                                                                    මෙතනින් ගන්න   
  • gamil account එක back up කරගන්න මේකෙන් පුළුවන්  
                                                                    මෙතනින් ගන්න 

Saturday, November 27, 2010

.::ඉක්මනින් file copy කරන්න tera copy ::.

ඔන්න තවත් software එකක් දෙන්නයි හදන්නේ tera copy නම වගේම තමයි වැඩත්....පෙන් වලින් data copy කරනකොට එහෙම මේක ගොඩක් වැදගත් වෙයි..මේකෙන් හොද වේගයකින්  data පරිගණකයට copy කරනවා ,පහල දාලා තියෙනවා pen එකෙන් copy කරනකොට ගත්ත  screen shot එකක් ..මේකේ වැඩ කොහොමද කියල අරගෙනම බලන්නකෝ .

Monday, November 22, 2010

phone එකේ security code එක මතක නැද්ද?

මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට  දාලා තියෙන security code එක අමතක උන වෙලාවට මේ softwear එක බාවිතා කරලා master code එක හොයාගෙන security code එක ඉල්ලන තැනට enter කලාම අපිට පුළුවන් පරණ එක වෙනුවට අලුත් code එකක් enter කරගන්න..ඒ කිව්වේ security code   එක reset කරගන්න  පුළුවන් (මෙම softwear එක බාවිතා කරන්න පරිගණකයේ java ස්ථාපිත කර තිබිය යුතුයි )


මෙතනින් අරගන්න 

Thursday, November 18, 2010

.::එකපාර close කරන්න, double click කරන්න::.

ඔන්න අදත් දෙන්න යන්නේ පොඩි softwear කැල්ලක් ...ඇත්තටම කිව්වොත් මේක ගැන කියන්න දෙයකුත් නෑ..එත් මේකත් ප්‍රයෝජනවත් වෙන අය ඇති කියල හිතලයි මේ ගැන කියන්නේ ..මේක මට නම් දැනට ගොඩක් ප්‍රයෝජනවත්....කෙටියෙන්ම කිව්වොත් මාතෘකාවෙන් කියල තියෙන දේ තමයි මේකෙන් වෙන්නේ.....ඕන තරම් programe ඕන කරලා මෙන්න 
මේ icon එක උඩ dobule click කරන්න ක්ෂණිකව ඔක්කොම close වෙනව ...
මෙතනින් බාගන්න  (35KB)

Tuesday, November 9, 2010

තියෙන හැමදේම ක්ෂණිකව හොයාගන්න මේක දාලා බලන්න

අද දෙන්න යන්නේ maxxa softwear කැල්ලක්....ඔයාලා හැමෝම google එකේ මොනවා හරි search කරලා තියෙනවනේ....එකේදී අපිට ඕනේ key word එක ගහලා enter  කරපු ගමන් result එක දෙනවනේ..මෙන්න එක අපේ පරිගණකයේ කරගන්න පොඩි softwear කැල්ලක් ....මේකෙදි අපිට අපේ පරිගණකයේ ගබඩා කරලා තියෙන ඒවා වලින් හොයා ගන්න ඕන එකේ  word  එකක් type කරනකොටම ඒ word එක තියෙන හැමදේම පෙන්නනවා....දැනට මේ option එක vista වල නම් තියෙනවා..එත් xp හා windows 7 වල නම් නෑ.... අරගෙනම බලන්නකෝ 
අපැහැදිලිනම් රුපයමත click කරන්න 

මෙතනින් බාගන්න (332KB)
comment එකක් දාන්න අමතක  කරන්න එපා 

Monday, November 8, 2010

.EXE file lock කරමුද?


ඔන්න අදත් පොඩි softwear කැල්ලක් දෙන්නයි හදන්නේ....සමහර වෙලාවට ඔයාලටත් මේක වුවමනා වෙන අවස්ථා එයි....මේකෙන් පුළුවන් අපි ගාව තියෙන ඕනෑම exe එකක් passward එකක් දාලා lock කරලා දාන්න..වැඩේ කරන්නත් ලේසියි .....install කරලා right click කරන්න, දැන්  lock කරලා දාන්න  softwear .එක කොහොමද කියල අරගෙනම බලන්නකෝ....

Sunday, November 7, 2010

hard disk එකේ පාලනය අපේ අතට

අද දෙන්න යන්නේ තවත් අලුත් softwear කෑල්ලක්.....මේක නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි...මේකෙන් පුලුවන් අපේ hard disk එකේ තියෙන  partition delete, resize, create කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්..අරගෙනම  බලන්නකෝ, මෙතන පහලින් ගන්න මේක free Edition එකක් 





Tuesday, November 2, 2010

game වල යන vedio කෑලි copy කරගමු

අදත් මං ඔයාලට දෙන්න යන්නේ පොඩි softwear කැල්ලක්...පොඩි උනාට මේක vedio editing කරන අයටනම්  ගොඩක් වැදගත් වෙයි. ඔයාලා  හැමෝම  game ගහල තියෙනවනේ ඒවා පටන් ගන්නකොට වැඩ කෑලි දාපු vedio play වෙනවනේ...ඒවා තියෙන්නේ අපි දන්න කියන mpeg ,avi වගේ format වලින් නෙමෙයි..අන්න ඒ වගේ vedio මේකෙන් අපිට පුළුවන් දන්නා කියන format එකකට හරවගන්න...ඔයාලත් අරගෙන බලන්නකෝ 
.::harsha media::.

Monday, November 1, 2010

rename, delete කරන්න බැරි file unlock කරමු

අද මං ඔයලට කියලා දෙන්න හදන්නෙ unlock කියන softwear එකක් ගැන, අපිලග තියෙන සමහර file delete කරන්න rename කරන්න හදනකොට error එනවනෙ..ඔයලටත් එහෙම වෙලා ඇතිනෙ, අනික තමයි pen එක safty remove කරන්න ගිහාම error එනවනේ, ඔන්න ඔය වෙලවට තමයි unlocker ඔන වෙන්නෙ. unlocker softwear එක install කරල error එක එන file එක උඩ right click කරන්න, එතකොට එයි unlock කියල එකක් ඒක උඩ click කරන්න...‍‍ඊට පස්සෙ වැඩෙ හරි..දැන් file එකට ඕන දෙයක් කරන්න පුලුවන්
 try කරලම බලන්නකො.....

.:: මෙතනින් අරගන්න ::.

comment එකක් දල යන්න අමතක කරන්න එපා...

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි