කාලෙකින් blog එක පැත්තේ එන්න බැරිවුනා, java script කුප්පියට ටිකක් පහුවුනා කාර්යබහුලබව නිසා , අද කියන්න යන්නේ java script ගැන නෙමෙයි. pen ඒකෙන් data වේගයෙන් transfer කරගන්න විදියක් තමයි කියන්න යන්නේ ..හරි එහෙනම් වැඩේ පටන් ගමු
පියවර 1
Start > All Programs > Accessories>Run
පියවර 2
run එක open කරගෙන gpedit regedit කියල type කරලා Enter කරන්න
පියවර 3
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\usbstor\054C00C1
registry එකේ මෙන්න මේ subkey එක තියෙන තැනට යන්න
පියවර 4
right click කර DWORD type එකේ value එකක් add කරගන්න
value name : MaximumTransferLength
value name : MaximumTransferLength
value data : 2097120
Base : Decimal
ok කරලා වැඩේ ඉවර කරලා දාන්න
ඕක කලාම lap වල hard එක අවුල් යන්නේ නැද්ද? සමහරු කියනවා ඔය වේගෙන් data transfer කරන්න software දැම්මම hard එකට හොද නෑ කියලා.
ReplyDeletegpedit දුන්නම msg එකක් එනවා එතන හොයාගන්න බෑ කියලා
මෙතෙන්ට යන්න නම් වින්ඩොව්ස් 7 වල start එවල search බො එකේ regedit කියලා ගහලා උඩින්ම එන එක ගන්න
ReplyDeletemanoj බොහොම ස්තුතියි...gpedit නෙමෙයි regedit කියලයි එන්න ඕනේ
ReplyDeletemeka xp wala weda nedda??????????
ReplyDelete