Wednesday, June 20, 2012

high speed data transfer (100% working)

කාලෙකින් blog එක පැත්තේ එන්න බැරිවුනා, java script කුප්පියට ටිකක් පහුවුනා කාර්යබහුලබව නිසා , අද කියන්න යන්නේ java script ගැන නෙමෙයි. pen ඒකෙන් data වේගයෙන් transfer කරගන්න විදියක් තමයි කියන්න යන්නේ ..හරි එහෙනම් වැඩේ පටන් ගමු

පියවර  1
Start > All Programs > Accessories>Run

පියවර 2
run එක open කරගෙන gpedit regedit කියල type කරලා Enter කරන්න 

පියවර  3
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\usbstor\054C00C1
registry එකේ මෙන්න මේ subkey එක තියෙන තැනට යන්න 

පියවර 4
right click කර DWORD type එකේ value එකක් add කරගන්න
value name : MaximumTransferLength 
value data : 2097120
Base : Decimal


ok කරලා වැඩේ ඉවර කරලා දාන්න

හරි.....වැඩේ ඉවරයි..දැන් Restart කරලා..මොන හරි pen එකෙන් copy කරලා බලන්නකෝ...එහෙනම් අදට සමුගන්නවා...ප්‍රශ්න තියෙනවනම් comment කරන්න..Facebook එකෙන් අපිත් සමග සම්බන්ද වෙන්න පුළුවන් මෙතනින් එකටත් එකක් දාගෙනම යන්නකෝ 






4 comments:

  1. ඕක කලාම lap වල hard එක අවුල් යන්නේ නැද්ද? සමහරු කියනවා ඔය වේගෙන් data transfer කරන්න software දැම්මම hard එකට හොද නෑ කියලා.

    gpedit දුන්නම msg එකක් එනවා එතන හොයාගන්න බෑ කියලා

    ReplyDelete
  2. මෙතෙන්ට යන්න නම් වින්ඩොව්ස් 7 වල start එවල search බො‍ එකේ regedit කියලා ගහලා උඩින්ම එන එක ගන්න

    ReplyDelete
  3. manoj බොහොම ස්තුතියි...gpedit නෙමෙයි regedit කියලයි එන්න ඕනේ

    ReplyDelete
  4. meka xp wala weda nedda??????????

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි