Tuesday, November 9, 2010

තියෙන හැමදේම ක්ෂණිකව හොයාගන්න මේක දාලා බලන්න

අද දෙන්න යන්නේ maxxa softwear කැල්ලක්....ඔයාලා හැමෝම google එකේ මොනවා හරි search කරලා තියෙනවනේ....එකේදී අපිට ඕනේ key word එක ගහලා enter  කරපු ගමන් result එක දෙනවනේ..මෙන්න එක අපේ පරිගණකයේ කරගන්න පොඩි softwear කැල්ලක් ....මේකෙදි අපිට අපේ පරිගණකයේ ගබඩා කරලා තියෙන ඒවා වලින් හොයා ගන්න ඕන එකේ  word  එකක් type කරනකොටම ඒ word එක තියෙන හැමදේම පෙන්නනවා....දැනට මේ option එක vista වල නම් තියෙනවා..එත් xp හා windows 7 වල නම් නෑ.... අරගෙනම බලන්නකෝ 

අපැහැදිලිනම් රුපයමත click කරන්න 

මෙතනින් බාගන්න (332KB)
comment එකක් දාන්න අමතක  කරන්න එපා 

6 comments:

  1. අද තමයි ආවේ මේ පැත්තේ , මේ මෘදුකාංගය මට ගොඩක් වටිනවා. ඔන්න පිංදීල මම බාගත්තා .

    ජයවේවා !!

    ReplyDelete
  2. @හිස් අහස
    ප්‍රතිචාරයට ස්තුති

    ReplyDelete
  3. ඔය වැඩේට හදපු සිරා හාණ්ඩයක් තියෙනවා google desktop කියල. ඒ උනාට මෙක මරු 332kb නෙ. එල එල

    ReplyDelete
  4. @chamoda
    ප්‍රතිචාරයට ස්තුති

    ReplyDelete
  5. තැන්ක්ස්

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි