Wednesday, November 10, 2010

adobe reader වල file open වෙන්න වෙලා යනවද? මෙන්න විසදුම

හැමෝම බාවිතා කරන softwear කැල්ලක් ගැනයි අද කියන්න හදන්නේ....adobe reader මේක නැති කෙනෙක් නම් හොයාගන්න බැරි වෙයි, එත් මේකේ file එකක් read කරන්න ගිහාම ටිකක් වෙලා යනවා file එක load වෙන්න...



ඔන්න අද කියන්න හදන්නේ එකට විසදුමක් .....හරි මුලින්ම
 C:\Program Files\Adobe\Acrobat 7.0\Reader\plug_ins 
(adobe reader වල plugins folder එක තියෙන path එක ) මෙන්න මේ plugins folder එක ඇතුලේ තියෙන file ඔක්කොම ටික delete කරලා දාන්න (ඊට කලින් ඒ file ඔක්කොම ටික කොහෙට හරි backup එකක් දාගන්න හදිස්සියෙවත් ඔනවුනොත්) දැන් වැඩේ හරි...PDF file එකක් open කරලම බලන්නකෝ....

0 comments:

Post a Comment

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි