Sunday, November 14, 2010
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
-
ඔන්න අදත් ටිකක් වටිනා වැඩ කැල්ලක් කියල දෙන්නයි හදන්නේ. මේක dial up හෝ phone එක pc එකට connect කරලා net log වෙන අයටනම් ගොඩක් වැදගත් වෙයි....හ...
-
කාලෙකින් ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi ව...
-
මම මීට කලින් ලියපු " Airtel වලින් internet යන අයට වසියක් " කියන post එකේදි ප්‍රභාත් චාමික කියලා අයියා කෙනෙක් දක්වපු අදහසක...
-
මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට දාලා තියෙන se...
-
මුලින්ම කියන්න ඕනේ මේක මගේ පෟද්ගලික අත්දැකීමකින් කියන්නේ එක නිසා මේකේ ඇත්තම පසුබිම ගැනනම් මං හරියටම දන්නේ නෑ....මේකයි මට වුනේ මේ ලගදී දවසක...
-
හැමෝම ඉක්මනින් boot වෙන ක්‍රම කියනවනේ ඔන්න අද මං කියන්නේ ඉක්මනට shutdown කරගන්න පුළුවන් ක්‍රමයක්....වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියන්නම්කෝ....
-
~internet connection එක slow ද?...මෙන්න විසදුම~ මේ ලිපියේදී ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි සිංහල font බලා ගන්න බැරි වීම...එකට පොඩි විසදුම...
-
නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google ad sense කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම...
-
තවත් gadget එකක් අරගෙන ආවා..වැඩි විස්තර ඕනේ නැනේ ඔය රුපය දැක්කම හිතා ගන්න පුළුවන්නේ මේක මොකක්ද කියල. මේක blog ඒකට දාගන්න හරිම පහසුයි. පහල...
-
තවත් අලුත් දෙයක් අරගෙන ආවා ඔන්න...මේක සමහරක් අයනම් දන්නවත් ඇති, google එකේ වැඩක තමයි මේකත්..image එකක් බවිත කරලා එකේ තියෙන දේ අනුව search r...
ට්‍රයි කරලා බැලුවා හර්ෂ. ස්තුතියි.
ReplyDeleteඒත් සාමාන්‍ය පේජ් ලෝඩ් එකකටත් වඩා kb යනවා වගේ. ෆොන්ට් ඉමේජ් විදිහට එන නිසාද?
ඔයා කලින් පෝස්ට් එකේ දාපු සිස්ටම් එක නියමයි. ප්‍රශ්නේ ෆොන්ට් විතරයි. මේ මම කරපු ටෙස්ට් එකක්.
සාමාන්‍ය බ්ලොග් 5 ක් ෆයර් ෆොක්ස් වල සාමාන්‍ය විදිහට ලෝඩ් වෙන්න - 2700 kb
ඔපෙරා මොබයිල් බ්‍රව්සර් එකේ - 644 kb
firefox වල ඉමේජ් බ්ලොක් කරලා - 445 kb
ඉමේජ් නැතිම උනාම වැඩක් නෑනෙ.
ඉමේජ් වල කොලිටි රිඩියුස් කරන්න පුළුවන් බ්‍රව්සර් එකක් නැද්ද?
මම ඔය ක්‍රමය කලින use කරල තියෙනවා...නමුත් හරියට සිංහල ෆොන්ට් Rendering වෙන්නේ නම් නැ...මොනවා වුනත් මෙහෙම හරි බලාගන්න ලැබුන එකත් ලොකු දෙයක්...
ReplyDeletecharmi ගේ ප්‍රශ්නෙටත් මම පොඩි පිලිතුරක් දෙන්න කැමතියි.Image වල quality එක අඩුවෙන් page ලෝඩ් කරන්න මම use කරන්නේ opera වල Turbo option එක..ඒම මට නම් FUP reach වුනාම නියමෙට වැඩ කරනවා...නමුත් පොඩි පොඩි අවුල් නැත්තෙමත් නෑ....නමුත් හොදයි
ස්තුතියි මචෝ.
ReplyDeleteස්තුතියි.
ප්‍රතිචාර වලට බොහොම ස්තුති
ReplyDeletethusitha samapath කියපු දෙයටනම් මාත් ඒකගයි ..100% යක්ම සාර්ථක ක්‍රමයක් හොයාගන්න ටිකක් අපහසුයි....නමුත් normal image quality සහ අඩු KB ගානකින් වැඩේ කරගන්න නම් opera browser එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
ඔපෙරා ටර්බෝ ඔප්ෂන් එක කලින් යූස් කරලා තිබුනට මම දැනගෙන උන්නෙ නෑ ඒක වැඩ කරන විදිහ. මේක සෑහෙන්න සාර්ථක විසඳුමක් වේවි කියලා හිතනවා. ඇත්තටම 1640kb ක විතර පේජ්, ඔපෙරා ටර්බෝ වල 653kb වලින් විතර ලෝඩ් උනා. මට නම් මේක ලොකු වාසියක්. හොඳ කොලිටි එකේ සති දෙකක් ඔන්ලයින් ඉන්නවට වඩා අඩු කොලිටි එකේ මාසයක් ඉන්න එක කොච්චර හොඳද?
ReplyDeleteහර්ෂ ටත් තුසිතටත් ස්තුතියි.