ට්‍රයි කරලා බැලුවා හර්ෂ. ස්තුතියි.ඒත් සාමාන්‍ය පේජ් ලෝඩ් එකකටත් වඩා kb යනවා වගේ. ෆොන්ට් ඉමේජ් විදිහට එන නිසාද? ඔයා කලින් පෝස්ට් එකේ දාපු සිස්ටම් එක නියමයි. ප්‍රශ්නේ ෆොන්ට් විතරයි. මේ මම කරපු ටෙස්ට් එකක්.සාමාන්‍ය බ්ලොග් 5 ක් ෆයර් ෆොක්ස් වල සාමාන්‍ය විදිහට ලෝඩ් වෙන්න - 2700 kbඔපෙරා මොබයිල් බ්‍රව්සර් එකේ - 644 kbfirefox වල ඉමේජ් බ්ලොක් කරලා - 445 kbඉමේජ් නැතිම උනාම වැඩක් නෑනෙ.ඉමේජ් වල කොලිටි රිඩියුස් කරන්න පුළුවන් බ්‍රව්සර් එකක් නැද්ද?
මම ඔය ක්‍රමය කලින use කරල තියෙනවා...නමුත් හරියට සිංහල ෆොන්ට් Rendering වෙන්නේ නම් නැ...මොනවා වුනත් මෙහෙම හරි බලාගන්න ලැබුන එකත් ලොකු දෙයක්...charmi ගේ ප්‍රශ්නෙටත් මම පොඩි පිලිතුරක් දෙන්න කැමතියි.Image වල quality එක අඩුවෙන් page ලෝඩ් කරන්න මම use කරන්නේ opera වල Turbo option එක..ඒම මට නම් FUP reach වුනාම නියමෙට වැඩ කරනවා...නමුත් පොඩි පොඩි අවුල් නැත්තෙමත් නෑ....නමුත් හොදයි
ස්තුතියි මචෝ.ස්තුතියි.
ප්‍රතිචාර වලට බොහොම ස්තුතිthusitha samapath කියපු දෙයටනම් මාත් ඒකගයි ..100% යක්ම සාර්ථක ක්‍රමයක් හොයාගන්න ටිකක් අපහසුයි....නමුත් normal image quality සහ අඩු KB ගානකින් වැඩේ කරගන්න නම් opera browser එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
ඔපෙරා ටර්බෝ ඔප්ෂන් එක කලින් යූස් කරලා තිබුනට මම දැනගෙන උන්නෙ නෑ ඒක වැඩ කරන විදිහ. මේක සෑහෙන්න සාර්ථක විසඳුමක් වේවි කියලා හිතනවා. ඇත්තටම 1640kb ක විතර පේජ්, ඔපෙරා ටර්බෝ වල 653kb වලින් විතර ලෝඩ් උනා. මට නම් මේක ලොකු වාසියක්. හොඳ කොලිටි එකේ සති දෙකක් ඔන්ලයින් ඉන්නවට වඩා අඩු කොලිටි එකේ මාසයක් ඉන්න එක කොච්චර හොඳද?හර්ෂ ටත් තුසිතටත් ස්තුතියි.
ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....ස්තුති
ඔබගේ විද්‍යුත් ලිපිනය සදහන් කරන්න
Delivered by harsha media
ට්‍රයි කරලා බැලුවා හර්ෂ. ස්තුතියි.
ReplyDeleteඒත් සාමාන්‍ය පේජ් ලෝඩ් එකකටත් වඩා kb යනවා වගේ. ෆොන්ට් ඉමේජ් විදිහට එන නිසාද?
ඔයා කලින් පෝස්ට් එකේ දාපු සිස්ටම් එක නියමයි. ප්‍රශ්නේ ෆොන්ට් විතරයි. මේ මම කරපු ටෙස්ට් එකක්.
සාමාන්‍ය බ්ලොග් 5 ක් ෆයර් ෆොක්ස් වල සාමාන්‍ය විදිහට ලෝඩ් වෙන්න - 2700 kb
ඔපෙරා මොබයිල් බ්‍රව්සර් එකේ - 644 kb
firefox වල ඉමේජ් බ්ලොක් කරලා - 445 kb
ඉමේජ් නැතිම උනාම වැඩක් නෑනෙ.
ඉමේජ් වල කොලිටි රිඩියුස් කරන්න පුළුවන් බ්‍රව්සර් එකක් නැද්ද?
මම ඔය ක්‍රමය කලින use කරල තියෙනවා...නමුත් හරියට සිංහල ෆොන්ට් Rendering වෙන්නේ නම් නැ...මොනවා වුනත් මෙහෙම හරි බලාගන්න ලැබුන එකත් ලොකු දෙයක්...
ReplyDeletecharmi ගේ ප්‍රශ්නෙටත් මම පොඩි පිලිතුරක් දෙන්න කැමතියි.Image වල quality එක අඩුවෙන් page ලෝඩ් කරන්න මම use කරන්නේ opera වල Turbo option එක..ඒම මට නම් FUP reach වුනාම නියමෙට වැඩ කරනවා...නමුත් පොඩි පොඩි අවුල් නැත්තෙමත් නෑ....නමුත් හොදයි
ස්තුතියි මචෝ.
ReplyDeleteස්තුතියි.
ප්‍රතිචාර වලට බොහොම ස්තුති
ReplyDeletethusitha samapath කියපු දෙයටනම් මාත් ඒකගයි ..100% යක්ම සාර්ථක ක්‍රමයක් හොයාගන්න ටිකක් අපහසුයි....නමුත් normal image quality සහ අඩු KB ගානකින් වැඩේ කරගන්න නම් opera browser එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
ඔපෙරා ටර්බෝ ඔප්ෂන් එක කලින් යූස් කරලා තිබුනට මම දැනගෙන උන්නෙ නෑ ඒක වැඩ කරන විදිහ. මේක සෑහෙන්න සාර්ථක විසඳුමක් වේවි කියලා හිතනවා. ඇත්තටම 1640kb ක විතර පේජ්, ඔපෙරා ටර්බෝ වල 653kb වලින් විතර ලෝඩ් උනා. මට නම් මේක ලොකු වාසියක්. හොඳ කොලිටි එකේ සති දෙකක් ඔන්ලයින් ඉන්නවට වඩා අඩු කොලිටි එකේ මාසයක් ඉන්න එක කොච්චර හොඳද?
ReplyDeleteහර්ෂ ටත් තුසිතටත් ස්තුතියි.