අද දවසම කලේ laptop ගැන හොයපු ඒක..බැරිම තැන තමයි මේ පොස්ට් ඒක ලියන්නේ...සරලව කතාව කියන්නම්කො...lap එකක් ගන්න හිතන් ඉන්නේ. ඒත් හොද එකක් තාම තෝරාගන්න බැරි වුනා. මං හොයන්නේ නම් core i3 or i5, 4GB Ram, 500GB Hard, 1GB VGA ඔන්න ඕවා තමයි මුලිකවම ඕනෙ..අනිත් ඒවානම් normal තියෙන ඒවා තිබුනම ඇති..හොද brand එකකුයි ගන්න තැනකුයි දන්නවනම් comment එකක් දාලා යන්න ලොකු උදවුවක්
මේවා දැක්කම ඇග සිතල වෙනවා
http://dharmadveepayeiranama.blogspot.com/2012/02/mytech-in-unity-plaza.html
ඒ නිසා ලැප ගන්න කලින් හොදට හොයල බලන්න ඕනෙ ....නැත්නම් වහ කන්න වෙන්නේ
මෙට්‍රොපොලිටන් එක හොඳයි , උන් වැඩියම කරන්නේ ACER ඒත් මම හිතන්නේ දැන් නම් අනික් ඒවත් කරනවද කොහෙද ? මෙතනින් බලහන් .
ReplyDeletehttp://mcentre.lk/
ලැප්ටොප්.එල්කේ ගැන නම් හිතන්නවත් එපා , ඩීලර් කෙනෙක්ගෙන්ම ගන්න බලන්න
liberty plaza eken hera onama thenakin ganna
ReplyDeletehttp://mcentre.lk/products/Acer-Aspire-5750-2nd-Gen-Core-i3--2.2Ghz-4GB-320GB%2C-USB-3.0%2C-15.6%22-LED-Screen-.html
ReplyDeleteමේක හොදයිද?
ඔයාගෙ ලිපියේ තියන අවශ්‍යතා ඔය ලැප් එකේ නැනේ
ReplyDeleteඒ අවශ්‍යතා තියන ඩෙල් එකක් තියනවා 99,000කට පුලුවන් නම් ගන්න නියම බ්‍රැන්ඩ් එක . මම පාවිච්චි කරන්නෙ ඒසර් දැනට නම් කිසිම අවුලක් ආවෙ නැ
මේකේ 500gb hard එකක්ලු තියෙන්නේ මං cl කරලා බැලුවා..acer lap අවුලක් නැනේද ?
ReplyDeleteඑහෙම අවුලක් නම් නැ , ඔයාට 1GB VGA , 4GB Ram ඕනි කියල තියෙන්නෙ ලිපියේ ඇයි ඒවා ඕනි නැද්ද ?
ReplyDeleteඒවත් තියෙනවා
ReplyDeletecore i3 2.2 Ghz (2nd generation)
4GB DDR3 RAM
500GB Hard
අනිත් ඒවා normal .....
http://mcentre.lk/products/Acer-Aspire-5750-2nd-Gen-Core-i3--2.2Ghz-4GB-320GB%2C-USB-3.0%2C-15.6%22-LED-Screen-.html
65000/= (cash price) metropolition
ACER ලාබයි, හොඳයි. ගේමින්ග් වලට පට්ට.
ReplyDeleteහැමෝගෙම comment වලට බොහොමත්ම ස්තුතියි....මාත් acer Aspire 5750 එකක් ගත්තා
ReplyDeleteමෙට්‍රොපොලිටන් ඒකෙන් acer එකක් ගන්න...acer aspire 5750 හොදයි....
ReplyDeletemachan.mamath lap ekath gaththa.dan masa 5k wtra wenawa.godaka hoyala balala thamai gaththe.mage ekanan hp i3 4gb 500 hrd disk.tikak heat wnwa.eth eke kisima aulak na.sure.
ReplyDelete