Thursday, February 9, 2012

=== Laptop උදවුවක් අවශ්‍ය කර තිබේ ===


අද දවසම කලේ laptop ගැන හොයපු ඒක..බැරිම තැන තමයි මේ පොස්ට් ඒක ලියන්නේ...සරලව කතාව කියන්නම්කො...lap එකක් ගන්න හිතන් ඉන්නේ. ඒත් හොද එකක් තාම තෝරාගන්න බැරි වුනා. මං හොයන්නේ නම් core i3 or i5, 4GB Ram, 500GB Hard, 1GB VGA ඔන්න ඕවා තමයි මුලිකවම ඕනෙ..අනිත් ඒවානම් normal තියෙන ඒවා තිබුනම ඇති..හොද brand එකකුයි ගන්න තැනකුයි දන්නවනම්  comment එකක් දාලා යන්න ලොකු උදවුවක් 

මේවා දැක්කම ඇග සිතල වෙනවා
http://dharmadveepayeiranama.blogspot.com/2012/02/mytech-in-unity-plaza.html

ඒ නිසා ලැප ගන්න කලින් හොදට හොයල බලන්න ඕනෙ ....නැත්නම් වහ කන්න වෙන්නේ 

11 comments:

  1. මෙට්‍රොපොලිටන් එක හොඳයි , උන් වැඩියම කරන්නේ ACER ඒත් මම හිතන්නේ දැන් නම් අනික් ඒවත් කරනවද කොහෙද ? මෙතනින් බලහන් .
    http://mcentre.lk/
    ලැප්ටොප්.එල්කේ ගැන නම් හිතන්නවත් එපා , ඩීලර් කෙනෙක්ගෙන්ම ගන්න බලන්න

    ReplyDelete
  2. liberty plaza eken hera onama thenakin ganna

    ReplyDelete
  3. http://mcentre.lk/products/Acer-Aspire-5750-2nd-Gen-Core-i3--2.2Ghz-4GB-320GB%2C-USB-3.0%2C-15.6%22-LED-Screen-.html

    මේක හොදයිද?

    ReplyDelete
  4. ඔයාගෙ ලිපියේ තියන අවශ්‍යතා ඔය ලැප් එකේ නැනේ

    ඒ අවශ්‍යතා තියන ඩෙල් එකක් තියනවා 99,000කට පුලුවන් නම් ගන්න නියම බ්‍රැන්ඩ් එක . මම පාවිච්චි කරන්නෙ ඒසර් දැනට නම් කිසිම අවුලක් ආවෙ නැ

    ReplyDelete
  5. මේකේ 500gb hard එකක්ලු තියෙන්නේ මං cl කරලා බැලුවා..acer lap අවුලක් නැනේද ?

    ReplyDelete
  6. එහෙම අවුලක් නම් නැ , ඔයාට 1GB VGA , 4GB Ram ඕනි කියල තියෙන්නෙ ලිපියේ ඇයි ඒවා ඕනි නැද්ද ?

    ReplyDelete
  7. ඒවත් තියෙනවා
    core i3 2.2 Ghz (2nd generation)
    4GB DDR3 RAM
    500GB Hard

    අනිත් ඒවා normal .....
    http://mcentre.lk/products/Acer-Aspire-5750-2nd-Gen-Core-i3--2.2Ghz-4GB-320GB%2C-USB-3.0%2C-15.6%22-LED-Screen-.html
    65000/= (cash price) metropolition

    ReplyDelete
  8. ACER ලාබයි, හොඳයි. ගේමින්ග් වලට පට්ට.

    ReplyDelete
  9. හැමෝගෙම comment වලට බොහොමත්ම ස්තුතියි....මාත් acer Aspire 5750 එකක් ගත්තා

    ReplyDelete
  10. මෙට්‍රොපොලිටන් ඒකෙන් acer එකක් ගන්න...acer aspire 5750 හොදයි....

    ReplyDelete
  11. machan.mamath lap ekath gaththa.dan masa 5k wtra wenawa.godaka hoyala balala thamai gaththe.mage ekanan hp i3 4gb 500 hrd disk.tikak heat wnwa.eth eke kisima aulak na.sure.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි