Sunday, November 14, 2010
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
-
ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්්යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇත...
-
නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google ad sense කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම...
-
කාලෙකින් ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi ව...
-
කාලෙකින් ආපහු අවා post එකක් දාලා යන්න. අද කියල දෙන්න හදන්නේ තවත් අලුත් දෙයක් ඒ photoshop වල සුපිරිම වැඩ කැල්ලක් ගැන, වැඩි කතා නැතුව එන්නම්ක...
-
ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක වැඩිකර ගත්තට පස්සෙ මේ සො...
-
ගොඩක් දෙනෙක් android සමග ඉන්න නිසා අදත් කියන්නේ android බාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ..අපි android වලට app එකක් ලබගන්නවනම් ඒක බොහෝ විට කර...
-
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail accoun...
-
IDM එකෙන් Torrent File download කරන්න මුලින්ම තිබුනේ torrific කියන වෙබ් එක මේක නැති වුනාට පස්සේ ගොඩක් site අලුතින් හැදුනත් ඒ හැම එකක්ම ගොඩ...
-
මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට දාලා තියෙන se...
-
ඔන්න ගොඩක් දවසකින් අවා blog එක පැත්තේ.....නිකම්ම නෙමේ අවේ අලුත් softwear කෑල්ලකුත් අරගෙන ආවේ...registrybooster මේක මට හම්බුනේ මගේ com එකේ...
ට්‍රයි කරලා බැලුවා හර්ෂ. ස්තුතියි.
ReplyDeleteඒත් සාමාන්‍ය පේජ් ලෝඩ් එකකටත් වඩා kb යනවා වගේ. ෆොන්ට් ඉමේජ් විදිහට එන නිසාද?
ඔයා කලින් පෝස්ට් එකේ දාපු සිස්ටම් එක නියමයි. ප්‍රශ්නේ ෆොන්ට් විතරයි. මේ මම කරපු ටෙස්ට් එකක්.
සාමාන්‍ය බ්ලොග් 5 ක් ෆයර් ෆොක්ස් වල සාමාන්‍ය විදිහට ලෝඩ් වෙන්න - 2700 kb
ඔපෙරා මොබයිල් බ්‍රව්සර් එකේ - 644 kb
firefox වල ඉමේජ් බ්ලොක් කරලා - 445 kb
ඉමේජ් නැතිම උනාම වැඩක් නෑනෙ.
ඉමේජ් වල කොලිටි රිඩියුස් කරන්න පුළුවන් බ්‍රව්සර් එකක් නැද්ද?
මම ඔය ක්‍රමය කලින use කරල තියෙනවා...නමුත් හරියට සිංහල ෆොන්ට් Rendering වෙන්නේ නම් නැ...මොනවා වුනත් මෙහෙම හරි බලාගන්න ලැබුන එකත් ලොකු දෙයක්...
ReplyDeletecharmi ගේ ප්‍රශ්නෙටත් මම පොඩි පිලිතුරක් දෙන්න කැමතියි.Image වල quality එක අඩුවෙන් page ලෝඩ් කරන්න මම use කරන්නේ opera වල Turbo option එක..ඒම මට නම් FUP reach වුනාම නියමෙට වැඩ කරනවා...නමුත් පොඩි පොඩි අවුල් නැත්තෙමත් නෑ....නමුත් හොදයි
ස්තුතියි මචෝ.
ReplyDeleteස්තුතියි.
ප්‍රතිචාර වලට බොහොම ස්තුති
ReplyDeletethusitha samapath කියපු දෙයටනම් මාත් ඒකගයි ..100% යක්ම සාර්ථක ක්‍රමයක් හොයාගන්න ටිකක් අපහසුයි....නමුත් normal image quality සහ අඩු KB ගානකින් වැඩේ කරගන්න නම් opera browser එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
ඔපෙරා ටර්බෝ ඔප්ෂන් එක කලින් යූස් කරලා තිබුනට මම දැනගෙන උන්නෙ නෑ ඒක වැඩ කරන විදිහ. මේක සෑහෙන්න සාර්ථක විසඳුමක් වේවි කියලා හිතනවා. ඇත්තටම 1640kb ක විතර පේජ්, ඔපෙරා ටර්බෝ වල 653kb වලින් විතර ලෝඩ් උනා. මට නම් මේක ලොකු වාසියක්. හොඳ කොලිටි එකේ සති දෙකක් ඔන්ලයින් ඉන්නවට වඩා අඩු කොලිටි එකේ මාසයක් ඉන්න එක කොච්චර හොඳද?
ReplyDeleteහර්ෂ ටත් තුසිතටත් ස්තුතියි.