මුලින්ම හැමෝටම සුබ නත්තලක් කියල ප්රාර්ථනා කරනවා.....කාලෙකින් post එකක් දාන්නත් බැරි වුනානේ ඒ නිසා අද software 4 ක්ම දෙන්නයි හදන්නේ, පොඩි පොඩි ඒවා ටිකක් ...පොඩි කිව්වට මේවත් ලොකු වැඩ වලට ඔනෙ වෙයි , මෙන්න.....ඕන අය ගන්න
- මුලිනම් දෙන්නේ JAR file , EXE file වලට convert කරගන්න පුළුවන් compiler එකක් ...
- chrome browser එකේ තියෙන Data ඔක්කොම back up කරගන්න පුළුවන් මේකෙන්
- image file ලේසියෙන්ම icon වලට convert කරගන්න පුළුවන් මේකෙන්
patta
ReplyDelete