Sunday, December 19, 2010

.:: copy to / move to ::.

ඔන්න අද කියන්න යන්නේ right click menu එකට copy to සහ move to කියන option දෙක දාගන්න විදිහයි.. මේක මං හොයා ගත්ත එකක්නම් නෙමෙයි ජංජාලයේ  යනකොට තමයි දැක්කේ ඉතින් අනිත් අයත් එක්ක බෙදා ගන්න තමයි මේක දාන්නේ, හරි වැඩේ කරන හැටි කියන්නම්කො 

  • පියවර 1
 start > run > regedit
  • පියවර 2
HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers
මෙන්න මේ තැනට යන්න
  • පියවර 3
රුපයේ විදිහට key එකක් දාලා ඒක rename කරන්න copy to කියල දැන් එක double-click කරලා value  data කියන තැනට {C2FBB630-2971-11D1-A18C-00C04FD75D13} මේ ටික copy කරන්න දැන් ok කරන්න 

  • පියවර 4
දැන් පියවර 3 කලා වගේම අලුත් key එකක් add කරලා ඒක rename කරන්න move to කියලා, value data එකට {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13} මේ ටික copy කරන්න.

දැන් වැඩේ ඉවරයි file එකක් උඩ right click කරලා බලන්න 



0 comments:

Post a Comment

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි