Friday, February 18, 2011

සදවතට පෙම් බැදි අහස් කුස


නෙතු පියන් වැසීයන
ආදරේ සුළන් රොද
මගෙ නලලත වැදී
ඇදී යයි දුර ඈත....
අත් බැදන් හිස් අහස් කුස දෙස
හිස් කමින් බලා සිටින්නෙමි මම....
තරු කැකුලු පොපියමින්
සදට පෙම් බදිනා තරම්,
සදවතිය තරු කැකුලකට
හොරෙන් කියනා රහස්...
සොදුරු සිහිනයන් වසා ගත් අහස් කුස!!
සදවතක් එපා මට
සුලන් රොදක් විගසින් එවන්න

0 comments:

Post a Comment

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි