facebook...facebook....facebook අද කලේ facebook එකේ නැති කෙනෙක් හොයා ගන්නවට වඩා ලේසියිනෙ කළුනික හොයා ගන්න එක...ඒ නිසා facebook එක හා බ්ලොග් කෙරුවාව ගැන පොඩිලිපියක් ලියන්න හිතුනා...බ්ලොග් ලියනය අය facebook fane page එහෙම හදනවනේ..ඔන්න ඕකට අපි ලියන පොස්ට් එක සාමාන්‍යයෙන් manualy තමයි add කරන්නේ..එකට විසදුමක් තමයි මේ...මේකට අපිට FB එකේ පොඩි application එකක් දාගන්න වෙනවා..එක තමයි rss graffiti මේකෙන් කරන්න අපේ බ්ලොග් එකේ අලුත් post එකක් add කලාම ඒක facebook fane page එකේ update කිරීමයි.. rss graffiti application එක දාගෙන add feed කියන තැනට බ්ලොග් එකේ URL add කලානම් වැඩේ හරි
![]() |
0 comments:
Post a Comment
ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති