Thursday, November 11, 2010

firefox වලට home page කිහිපයක් add කරමු

අපැහැදිලිනම් රුපයමත් click කරන්න 
firefox කියන්නේ අද ගොඩක් දෙන බාවිතා කරන browser එකක්...අද මංකියන්න හදන්නේ firefox වලට home page කිහිපයක් දාගන්න හැටි ..හරිම පහසු වැඩක් කරන්න තියෙන්න  මුලින්ම firefox browser එක open කරගෙන tool වලට යන්න දැන් මේ වගේ tab එකක් open වෙයි රුපයේ තියෙනවා වගේ අවශ්‍ය තරම් home page add කරන්න...home page දෙකක් අතරට pipe සංකේතය යොදන්න
 ( pipe key = shift + රුපයේ key එක )    

2 comments:

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි