Monday, November 8, 2010

.EXE file lock කරමුද?


ඔන්න අදත් පොඩි softwear කැල්ලක් දෙන්නයි හදන්නේ....සමහර වෙලාවට ඔයාලටත් මේක වුවමනා වෙන අවස්ථා එයි....මේකෙන් පුළුවන් අපි ගාව තියෙන ඕනෑම exe එකක් passward එකක් දාලා lock කරලා දාන්න..වැඩේ කරන්නත් ලේසියි .....install කරලා right click කරන්න, දැන්  lock කරලා දාන්න  softwear .එක කොහොමද කියල අරගෙනම බලන්නකෝ....

2 comments:

  1. Meken lock karapu exe Wena computer 1kadi lock arinna meka install karannama onada..?

    ReplyDelete
  2. මට ඔය අහල තියෙන දේ පැහැදිලි මදි, හරි මං මෙහෙම කියන්නම්කො .EXE file locker කියන එකේ අදහස setup file lock කිරීමක් නම් නෙමේ ....(එහෙම කරන්න ඕනේ නම් winrar එක බාවිතා කරන්න පුළුවන් නේ ) මේකෙදි වෙන දේ සරල උදාහරණයකින් කිව්වොත් ; අපි හිතමු firefox install කලා කියල එතකොට program file වල firefox folder එක ඇතුලේ තියෙන firefox .exe කියන ෆිලේ එක තමයි මේ විදිහට lock කරන්නේ....

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි