Sunday, February 5, 2012

chrome වලට password එකක් දාගමුද?

දැන් ගොඩක් අය google chrome බාවිත කරනවනේ..අපි ගොඩක් වැදගත් දේවල් තියෙනවනේ browser එකේ save කරලා තියෙනවනේ ඔන්න ඕවගේ ආරක්ෂාවට මෙන්න නියම plugin එකක් අරගෙනම බලන්නකෝ
..::Download ::..

download කරගෙන  
Settings -- Tools -- Extensions --- Simple Startup Password and click on Options මෙන්න මෙතනට ගිහින් password ඒක දාගන්න

1 comments:

  1. ස්තුතියි මට නම් ගොඩක් වටිනවා

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි