Thursday, January 5, 2012

Blogger වලට ලස්සන widget 3ක් දාගමුද?

Blogger වලට දාන්න widget 3ක් අරගෙන ආවේ.දැනටමත් ගොඩක් අය මේවා බවිත කරනවා බවිත නොකරන අයට ගන්න blog ඒකට දාගන්න පුළුවන් 

  image එකේ තියෙනවා වගේ Flash polls generator එකක් දාගන්න ඕනෙනම් මෙතනින් ගන්න  තමන්ට කැමති theam හදා ගන්නත් පුළුවන් 

 
  image එකේ තියෙනවා වගේ Flash web counter එකක් දාගන්න ඕනෙනම් මෙතනින් ගන්න  මේකෙත් පුළුවන්  තමන්ට කැමති theam හදා ගන්න
  image එකේ තියෙනවා වගේ diatomic chat room එකක් දාගන්න ඕනෙනම් මෙතනින් ගන්න 
හොදයිනම් comment එකක් දාගෙනම යන්නකෝ..තවත් දෙයක් අරගෙන එන්නම් ලගදීම හමුවෙමු....


1 comments:

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි