Monday, December 26, 2011

image එකක් බවිත කරලා Google එකේ search කරමුද ?

තවත් අලුත් දෙයක් අරගෙන ආවා ඔන්න...මේක සමහරක් අයනම් දන්නවත් ඇති, google එකේ වැඩක තමයි මේකත්..image එකක් බවිත කරලා එකේ තියෙන දේ අනුව search result එකක් මේකෙන් දෙනවා. කරන පියවරවල් ටික පහල සදහන් කරලා තියෙනවා කට්ටිය කරලා බලන්නකෝ ....වචන වලින් කියාගන්න බැරි දේවල් හොයන්න නම් මේක වටිනවා නේද ? 

 මෙන්න link ඒක මේකට යන්න පහල තියෙනවා වගේ page එකක් ලැබෙයි..එකේ තියෙනවා පොඩි camera එකක icon ඒක click කරන්න   
අපැහැදිලිනම් රුපය මත click කරන්න 
පරිගණකයේ තියෙන image එකක් upload කරනවානම් upload an image කියන ඒක click කරන්න..internet එකේම තියෙන image එකක්නම් අදාල ලින්ක් ඒක past කරන්න
අපැහැදිලිනම් රුපය මත click කරන්න 
image එකක් ලබා දුන විට පහත පරිදි upload වෙයි
අපැහැදිලිනම් රුපය මත click කරන්න 

මේ තියෙන්නේ මං upload කරපු ඉමගේ ඒකට ලැබුන result ඒක
අපැහැදිලිනම් රුපය මත click කරන්න 

කොහොමද වැඩේ.! හොදයිද?
තවත් අලුත් දෙයකුත් එක්ක ලගදීම හමුවෙමුකො...  


1 comments:

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි