Monday, December 5, 2011

Google search resultඑකේ වෙබ් පිටු thumbnails ආකාරයට ගැනීම

Google chrome බවිත කරන අයට පොඩි වැඩ කැල්ලක් හොයාගෙන ආවා..සාමාන්‍යයෙන් අපි බාවිත කරන Google chrome browser එකේ search result ඒක ලැබෙන්නේ අදාල වෙබ් පිටු වල link විතරනේ මේ chrome add-one එකෙන් පුළුවන් අපිට ඔය පහල රුපයේ තියෙනවා වගේ search result එකක් ලබාගන්න. මෙන්න link ඒක දාගෙනම බලන්නකෝ.. 


1 comments:

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි