Saturday, December 24, 2011

blog ඒකට Ad sense ගමුද ? (100% ක්‍රියාත්මකයි)



නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google  ad sense  කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම්නේ. ඉතින් ඔන්න ඕක ගන්න මං ගොඩක් කල් ඉදන් try කරා. දන්නවනේ ඕක ලේසියෙන් හම්බෙන්නේ නැ කියල රටේ නැති ඒවා බලනවා ad sense දෙන්න ගිහාම. කොහොම කොහොම හරි මටත් ඕක ලැබුණා. අලුතින්ම හදපු බ්ලොග් එකකට තමයි ගත්තේ ..වැඩි කතා ඕනේ නැ ගත්ත විදිහ කියන්නම්කො

අලුතෙන්ම හදපු බ්ලොග් ඒකට ad sense ගන්නවනම blog ඒක හදපු ගමන් apply කරන්න එපා.. visitors ලා 400  ක් විතර වෙනකම් ඉන්න. ඒක අමාරු වැඩක් නෙමේ. ඒක කර ගන්නේ මෙහෙමයි

facebook account එකක් හදල එකෙට බ්ලොග් පොස්ට් ලින්ක් කරන්න ( මේ fb application එකෙන් වැඩේ කරගන්න පුළුවන්)

rss feed ඒකත් දාගන්න

twitter ඒකට පොස්ට් ලින්ක් කරන්න ( මේ web එකෙන් ඒක කර ගන්න පුළුවන්)

blog එකට meta tag add කරන්න (සැම්ගේ අඩියේ තියෙනවා ඒ සදහා ලිපියක් )

තවත් blog traffic වැඩි කරගන්න ක්‍රම ගැන ලසිදු සහෝදරයා ලිපි පල කරලා තියෙනවා ඒවා බවිත කරලා බලන්න, මේ පහල තියෙන්නේ ඒ links ටික
සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම
සෙවුම් යන්ත්‍රයන් හි අසුවීමට Backlinks ලබාගැනීම දෙවන කොටස
රෑන්ක් එක සඳහා Dofollow Blog Commenting
Social Bookmarking සහ මුදල් සෙවීම
මේ තියෙන හැම දේම කරන එකනම් ටිකක් එපා වෙන වැඩක් ඔක්කොම කරන්න ඕනෙ නෑ

මෙතනත් තියෙනවා blog traffic වැඩිකරගන්න ක්‍රම 101

මුලික පියවරවල් ටික නම් ඉවරයි, ඔන්න ඔය වගේ ක්‍රම අනුගමනය කරලා බ්ලොග් ඒකට එන අය ගාන වැඩි කරගන්න ඒක තමයි අපිට වෙදගත් වෙන්නේ ab sense වලින් ගානක් හොයාගන්න...

adsense ගන්න විදිහ iplusblog එකේ විස්තර සහිතව සදහන් කරලා තියෙනවා..ඒ විදිහට වැඩ ටික කරන්න...හැබැයි කියන තරම් ඉක්මනට හම්බෙන්නෙත් නැ සතියක් විතර යනවා ඒත් කමක් නැ ad sense නෙ

මේ පහල තියෙන්නේ මං ad sense ඉල්ලුම් කලාම මට google එකෙන් එවපු mail ඒක


log in and start account ගිහිල්ල ad එකක් හදල blog එකේ place කරලා තියන්න..ad ඒක දැම්මට මුකුත් පෙන්නේ නැ..account ඒක active වුනාම ad පේනවා
මේ තියෙන්නේ මං adsense ගත්ත බ්ලොග් ඒක 

ad sense වලින් හොද ගානක් හොයා ගන්න හැටි ඊලග පොස්ට් එකෙන් කියන්නම්කො

එහෙනම් මං ගියා..කට්ටියටම ජය වේවා...පොස්ට් එකෙන් වැඩක් උනානම් comment එකක් දාගෙනම යන්න



31 comments:

  1. හොද ලිපියක්. ට්‍රයි කරලා බලන්නම් යාලුවා.

    ඔබට ජය!

    ReplyDelete
  2. Auto twitter, facebook ekata post karana eka hoday. Et ehema post kara kiyala visitors loku ganak enavada? ehema godak enne na neda. Ehema auto demmama nikan spam vage kiyala hitanava. Et ehema dana gaman ea FB fan pages vala, twitter accounts vala active vela inna fansla followersla ekka interact venavanam egollo godak loyal vey kiyala. ekata ehema auto post karalama hariyanne na.

    fanslagen prashna ahana eka. tava eka eka status update karana eka hoday.

    Honda vadagath article ekak. Cheat nokara adsense ganna kiyala dena eka godak vatinava. Mokada mn moda vidihata cheat karala, nodanuvat deval hinda adsense banned kala gatta kenek. Et ehema karala karala hariyata karana hati igena gatta.

    Thanks!
    Shyam

    ReplyDelete
  3. ow Shyam You Right.....! man Hithagenna Inee Api Copy post karamu, karala source link parak demmoth harine, elatama weda.. eka iPlus Blog eken Egena gaththa xD

    ReplyDelete
  4. elaz post eka daahan machan kohomada 100+$ hoyanne kiyala monthly :D

    ReplyDelete
  5. පොස්ට් එක නම් ගොඩක් වටිනවා මමත් මේ backlinks හොය හොයා උන්නේ... මේකේ font size වෙනස් කරන gedget එක මං දැක්කා.. ඊට වඩා හොද එකක් තියෙනවා, කැමති නම් මේ විදියට try කරලා බලන්න.

    http://www.facebook.com/groups/pariganakaudau/doc/334254443271369/

    ReplyDelete
  6. Udawwak ona sahodaraya... Mama blogger eke hadapu blog ekakata web4africa eken hari godaddy eken hari gaththa domain ekakata set karanne kohomada...? mage laga credit card ekak nethi nisa ganna wenne Alertpay walin... Credit card ekak thibuna nam blogger ekenma ganna thibuna... eth nathi nisa AP walin web4africa eken gaththa domain ekak blog ekata configure karana heti poddak mata kiyanna...

    ReplyDelete
  7. Gd post! But dan google eken lankawata adsense issue karanawa adui ehema karath karanne hodata taffic thiyena site ekakata....

    So mama kiyanne Adsense dagena anaa ganna kalin "SEO, Backlist,Link Juice,Key word destiny,Page rank " gana tikak hoyala balala Aduma tharamin PR3 or PR2 wath gaththata passe adsense damu.Nathnam google traffic madi kiyala account disable karanawa.So mama hithanawa oyalath man wage karai kiyala.Mokada mula masa 6 di tikak katta unata ita passe kisima mahansiyak nathuwa Salli oyalawa hoyagena ei.Mata oyagana igenagannath 3 yr giya.Help ekak ona nam mail ekak danna uparima sup eka magen....

    seohelp2u@gmail.com

    Jayawewa

    ReplyDelete
  8. ela kiri machan
    www.infogrant.blogspot.com
    Ebay gena

    ReplyDelete
  9. thank u very much oya karanne loku sewwak anek ayata.

    ReplyDelete
  10. http://it-harsha.blogspot.com me blog eke adsense pennanne nene machan...

    ReplyDelete
  11. forward domain ඒකට බ්ලොග් එකේ url ඒක දුන්නම බ්ලොග් එකට යන් නැතුව කෙලින්ම වෙබ් එකට යනවාද ? Thanks.

    ReplyDelete
  12. @Sinhala Songs
    මෙන්න තියෙනවා කරන විදිහ..
    http://www.wikihow.com/Use-Your-Own-Domain-on-Blogger.com

    ReplyDelete
  13. mamath blog 1 karanawa.meka balala adupadu kiyanawada
    http://iteec.blogspot.com/

    ReplyDelete
  14. Podi aulak Thiyanwa aiye mata Man Mage blog ekata adsense illuwa.menna ehema masage ekak avith thibuna.

    (Website information
    In order to use AdSense monetization products on your website, you must have access to edit the source code of the webpages where you'd like the ads to be displayed.) Mage blog eka http://newsforworlds.blogspot.com/

    ReplyDelete
  15. top.http://www.zoomhoo.blogspot.com

    ReplyDelete
  16. good.xxxxxxxxxxx http://www.marulanka.tk xxxxxxxxxxxxx

    ReplyDelete
  17. මචං මට පොඩ්ඩක් කියනවද adsense approve උනාට පස්සෙ වෙන site එකක් connect කරද්දි ඒකට ආයෙත් වෙනම approval එකක් ගන්න ඕනෙද? please reply me.
    thanks machan

    ReplyDelete
  18. නෑ..එහෙම ඕනේ නෑ...adsense ගත්තට පස්සේ ඒ account එකෙන් අනිත් site වලටත් ad දෙන්න පුළුවන්...

    ReplyDelete
  19. Ko macho Adsence nehene :P denied wela neda ?

    ReplyDelete
  20. Adsence වලින් ඉවත් වුනා..denied වෙලා නෙමෙයි..මේ විදිහට adsence අරගෙන ලොකු අදායමක් ලබන්න අමාරුයි..අපි හොයාගන්න $ වලින් යම් ප්‍රමාණයක් අදාල 3rd party company එක ගන්නවා

    ReplyDelete
  21. Thank U Very Much !! :D

    ** Free Download ලෝකය - http://www.AllSevenNet.blogspot.com **

    ReplyDelete
  22. ithin machan apith try karala balananm me gana.ela machan jayen jaya.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි