Saturday, November 5, 2011

.:: buyincoins සමග තවත් ගණුදෙනු 2ක් සාර්ථකයි ::.

මං මුලින්ම buyincoins සමග කල ගණුදෙනුවත් කලින් සදහන් කලා..බලපු නැති අයත් මෙතනින්  බලන්නකෝ... මේ තියෙන්නේ මං ඊට පස්සේ කරපු ගණුදෙනු 2ක..ඒවත් දවස 9ක් වගේ පොඩි කාලෙකින් ගෙදරටම අවා...

 watch ඒක....

 USB hand charger ඒක..........




3 comments:

  1. ඔබගේ USB hub විස්තරය බලලා මමත් එකක් ගෙන්න ගත්තා. ebay එකට වඩා ඉක්මනින් ආවත් එක්ක. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩොන්ගල් එක ඒකට ගැහැව්වම hub එක high speed නැති කතාවක් කියනවා.මගේ තාක‍්ෂණික දැනුම එච්චරම හොඳ නැහැ .කෙසේ වෙතත් ඔබට ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා ගත්තට

    ReplyDelete
  2. මට නම එහෙම ඖලක් ආවේ නැ මං dongle ඒක plug කරලා තියෙන්නෙත් usb hub එකටම තමයි

    ReplyDelete
  3. usb hand charger ගැන විස්තර ටිකක් කියනවද මාත් ඕකක් ගන්න බැලුවා.
    හොඳට චර්ගේ වෙනවද.
    Thank you.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි