Saturday, October 8, 2011

.: registry එකේ error හදාගන්න ඕනේ නම මෙන්න :.


ඔන්න ගොඩක් දවසකින් අවා blog එක පැත්තේ.....නිකම්ම නෙමේ අවේ අලුත් softwear කෑල්ලකුත් අරගෙන ආවේ...registrybooster මේක මට හම්බුනේ  මගේ com එකේ පොඩි අවුලකට විසදුමක් net එකේ හොයනකොටයි...ඉතින් මේක අනිත් අයත් එක්කත් බෙදාගන්න හිතලයි blog එකට දන්නේ...ඔයාලටත් මේක සමහරක් විට වැදගත් වෙන්න පුළුවන් ..එහෙම නැතත්  registrybooster එකක් බවිත කරන ඒකෙන් වාසියක් මිස අවාසියක් වෙන්නේ නැ, මොකද registry එකේ error තිබුනොත් ඒවා අපේ වැඩ වලට බාධාවක් වෙන්න පුළුවන් සහ පරිගණකයේ වැඩ කිරීමේ වේගයටත් බාධාවක් වෙන්න පුළුවන්..


මෘදුකාංගය බාගත කරගන්න ...

එම මෘදුකාංගය register කිරීමට පහත සදහන key එක බවිත කරන්න
PS-FAQ2S-KCVE7-3JWEA-YNUK5-X57S9-D25YZ


7 comments:

  1. thanx. Kohetada me register code eka denna oni? Activation eke order form ekak denne.
    Thnx again.

    ReplyDelete
  2. hi,
    hoya gaththa...
    Thanx.

    ReplyDelete
  3. @ 2 Anonymous
    මම මේ දල තියෙන image එක register කරපු එකක්...මේ image එකේ වමපස පහල කෙලවරේ enable powerSuite කියල තියෙන තැන තමයි register කියල තියෙන්නේ එතනට මන් ඉහත සදහන් කරලා තියෙන key එක ලබා දෙන්න.....

    ReplyDelete
  4. මේ සීරියල් එක වැඩකරන්නේ නැහැ , මට සීරියල් එකක් දෙනවද?

    ReplyDelete
  5. මේ සීරියල් එක වැඩකරන්නේ නැහැ

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි