Saturday, August 6, 2011

.::. p2 සිට Core i3 දක්වා ආ ගමන .::.






හරියටම මාස තුනකට පස්සේ තමයි මේ පැත්තේ අවේ එකට හේතුව රාජකාරි බහුල වීමත් මගේ දුප්පත් com එක පිස්සු නැටිමත් තමයි....යාළුවන්ට com හදලා දිදී හිටියට මට හරිහමන් com එකක් තිබුනේ නැනේ   :-)....මුලින්ම තිබුනේ p2 එකක් ....ඊටපස්සේ කැලි වටෙන්ම ඇහිදගෙන අමාරුවෙන් p3 එකක් හදා ගත්තා...එකත ටික දවසක් පට්ට ගහනකොට mother bord එක ගියා...p4 එකකුත් හද ගත්ත කියමුකෝ.....එකත අවුල් වීගෙන යනකොට දියනේ කියල ජොබ් කට්ටක් සෙට් වූනා ඒකෙන තමයි ගොඩ අවේ....ඔන්න ඉතින් උණු උණුවේ ගත්තා core i3 එකක් 

intel DH61ww mother bord
Core i3 3.1Hz
DDR3 4 GB RAM
500GB Hard disk

ඕව තමයි ඉතින් මේකේ තියෙන්නේ .....තිබුන ඒවා හැටියට මටනම් මේක රටක්‌ වටිනවා..දැන් තමයි හරියට වැඩක් කරගන්නේ.....එහෙනම් අලුත් පොස්ට් එකක් එක්ක අපහු හමුවෙමු ඉක්මනටම 

දැනගන්න දෙයක් තියනවා දන්නා අය කියන්නකෝ...
Samsung HDD ද හොද?
Hitachi HDD ද හොද?

15 comments:

  1. හිටාචි එල මචන්.. මමත් 61 බෝඩ් එක දාල ඔය විදිහම ප්c එකක් ගත්තා.. හාඩ් එක නම් 1ටීබී. ඔය බෝඩ් එක ටිකක් ලෙඩෙ ඩෙන්න බලනව මචන්. මමත් අරන් සති 3න් බෝඩ් එකයි ප්‍රොසයි දෙකම ගියා. ඒත් අයෙ අලුත් බඩු සෙට් උනා වොරන්ටි නිසා. ටිකක් කල්පනාවෙන් ඉන්න. ඔන් කරනකොට බීප් එක ඇහෙන්නෙ නැත්නම් තව ශට් ඩවුන් වෙන කොට ෆෑන් එකෙන් අමුතු සද්දයක් එනවනම් ටිකක් සැලකිලිමත් වෙන්න. අර බීප් එක තාමත් ම්ගෙ නම් එන්නෙ නෑ,,

    ජය....

    ReplyDelete
  2. Samsung HDD හොඳයි,මොකද මගේ කලින් ඩෙක්ස්ටොප් එකෙ තිබුනෙ
    Hitachi HDD ඒක ටිකක් සද්දෙ වැඩී...දැන් මගේ ලැප් එකේ තියෙන්නෙත් Hitachi HDD අනිත් HDD වලට වඩා Hitachi HDD ටිකක් සද්දෙ වැඩී...මම දන්නෙ එච්චරයි...මම අහල තියන විදියටනම් හොඳම එක Seagate එක.....

    ReplyDelete
  3. comment වලටනම් බොහොමත්ම ස්තුති .....
    @ Gayan Rupasinghe මගේ නම් on කරනකොට බීප් එකක් ඇහෙන්නේ නෑ..... fan එකේනං කියන්න තරම් වෙනසක් නෑ normal

    ReplyDelete
  4. Go for Hotachi.
    it is much noisier.. but runs well. samsungs are not that good.
    if it possible for a Seagate or WD.

    ReplyDelete
  5. මගේ ලග Samsung HDD එකකුයි Hitachi HDD එකකුයි දෙකම තියනවා. Hitachi එකට දැන් අවුරුදු 5 විතර වෙනවා. Samsung එකට අවුරුදු 3 විතර වෙනවා. දෙකම හොදයි. මට දැනුනු පොඩි වෙනසකට තියෙන්නේ Samsung එක චුට්ටක් විතර ස්පීඩ්.

    ReplyDelete
  6. බීප් ඒක එන්නේ නැත්තේ අලුත් කෙසින් වලට ස්පීකර් එකක් එන්නේ නැති නිසා. ඕනේ නං වෙනම ස්පීකර් එකක් ගහන්න පුළුවන්. රු. 150 වෙන්නේ

    ReplyDelete
  7. mother bord එකේ speaker එකක් තියෙනවා මට casing එකත් එක්කත් speaker එකක් හම්බුනා ඒක plug කරන්න තැනක්‌ නැ bord එකේ

    ReplyDelete
  8. meka kiyak witra unada ?

    ReplyDelete
  9. casing , UPS,keybord & mouse එක්ක 40,000 ක් වුණා

    ReplyDelete
  10. yep Seagate is best

    ReplyDelete
  11. "mother bord එකේ speaker එකක් තියෙනවා මට casing එකත් එක්කත් speaker එකක් හම්බුනා ඒක plug කරන්න තැනක්‌ නැ bord එකේ"

    check motherboard manual. There is definitely there is a place. It is a must in every motherboard

    ReplyDelete
  12. Never go with intel MBs. Intel make good CPUs but not good MBs. I’ve been building computers from 1993. Now I always use Gigabyte MBs with intel CPUs.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි