මම අදුර තුල ආලෝකය දුටිමි...
මම හුදකලව තුල නොතනිය දුටිමි...
මම කදුල තුල සිනහව දුටිමි...
මම ඔය නෙතු තුල මම දුටිමි...
ඔය සුසුම් හඩට,
ඔය දෙනෙත් කාන්තියට,
ඇත්තටම ඔයාගෙ සිත,
පමුල මගෙ හදවත සදාකල් නැවතුනා...
ඉතින් කියන්න මට නොවැටහෙන මේ වෙනස,
ඔය දෙනෙත් වලට දැනෙනවද,
ඔයගෙ ඔය රත්තරන් හදවතේ,
මට පුංචි හරි ඉඩක් තියෙනවද,
තවත් මම සගවාගෙන ඉන්නේ කොහොමද,
ඇත්තටම මම,
ඔයාට ආදරෙයි
සත්තකින්ම
ආදරෙයි.....
...අදහස R.S.J මිතුරගෙන්...
lassanai
ReplyDelete