Saturday, April 23, 2011

PEN එකත් එක්ක සෙල්ලම් දාන්න ඕනෙනම් මෙන්න......

ගොඩ කාලෙකින් ආවා post එකක් දාන්න...හැමදාම වගේ අදත් තවත් softwear කැල්ලක් අරගෙන අවේ....මේක මට ජංජාලේ ඇවිදිනකොට තමයි හම්බුනේ. මේක බවිත කරලා අපිට පුළුවන් 

  • Partition Manager 
  • Boot Manager 
  • Security Manager Auto-run Manager 
  • Flash Mail Manager 
  • PC Lock Manager 
  • Bookmark Manager 
  • Security Folder 
මෙන්න මේ වගේ දේවල් කරන්න....මේකත් එක්ක manual එකක් හම්බෙනවා...

6 comments:

  1. ගොඩ කාලෙකින් නේද? එල ....මේක ඩවුන්ලෝඩි කරන්න බෑ

    ReplyDelete
  2. Nadun :
    Kappa :
    කල්හාර දිසානායක :
    ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුති..
    ජයන්ත :ඩවුන්ලෝඩි කිරීම ගැන නම් ප්‍රශ්නයක් නෑ මං පරීක්ෂා කරලා බැලුවා..අපහු උත්සහ කරලා බලන්න..එහෙම නැතිනම් කියන්න..

    ReplyDelete
  3. මම මෙහෙම එකක් හොය හොයා හිටපු වෙලාවක තමා පෝසට් එක දැක්කේ.ඉතාමත්ම වටිනවා.ඔබට ස්තූතියි.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි