Saturday, February 19, 2011

෴ වියෝගය ෴


කදුලු බිදු නෙත් අගට
ගලා නොඑනා නමුදු දැන්
එදා සිත හඩවාපු
වියොගය එලෙසමයි.....
හීන දැන් වියෙකිලා
ඡායාවක් වත්
ළග පාතක නැති වෙලා...
ඒ ගැන නම් දැන්
සෝ දුකක් නැති තරම්...
නුබ ළගට ඒවි යැයි
බලා ඉන්නෙ නැති නමුත්
නැවතුනු තැනින්
හැරෙන්නට මට
අරමුනක් නතිවෙලා....

1 comments:

  1. හිස් වෙච්ච හිත ක්..හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි