Saturday, January 1, 2011

.:: ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට තල්ලුවක් ::.

මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියල ප්‍රර්ථනා කරනවා.. අලුත් අවුරුද්දේ ගොඩක් අයට වැදගත් වන දෙයක් දෙන්න තමයි අද සුදානම...ඉංග්‍රීසි විෂය පිලිබදව උනන්දුවක් දක්වන අයට තමන්ගේ ඉංග්‍රීසි දැනුම වර්දනය කරගැනීමටත් ඉංග්‍රීසි මුල ඉදලම ඉගෙන ගන්න කැමති අයට ඒ සදහාත් ගොඩක් වැදගත් වන site එකක් දෙන්නයි හිතුවේ, මෙහි ඇති විශේෂත්වය තමයි සියලුම ඉගැන්වීම vedio මගින් සරලතම අවස්ථාවේ සිට  ඉදිරිපත් කිරීම (broadband කට්ටිය දුක්වෙන්න එපා මහා ලොකු  MB  ගානක් වැය වෙන්නේ නෑ) ...

                                             මෙන්න site එක : www.englishlink.com

                                     මුලින්ම මෙහි account එකක් හදා ගන්න ඒ සදහා signup වී 
                                     පහත දැක්වෙන අයදුම් පත සම්පුර්ණ කර පිවිසෙන්න 

5 comments:

  1. thanks මචං.....

    ReplyDelete
  2. thankkkkkkkkkkkkkkkkkaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  3. mama kamati oyawa handunganna. mamath computer taniyema igenagnnawa. puluwannam wistara mail karanna. wsumedha@gmail.com

    ReplyDelete
  4. මමත් මෙහෙම එකක් හොය හොයා හිටියේ .ස්තූතියි.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි