Thursday, December 9, 2010

Dialog 2GB package එක ලාභයිද?



මම මීට කලින් ලියපු "Airtel වලින් internet යන අයට වසියක්"  කියන post එකේදි ප්‍රභාත් චාමික කියලා අයියා කෙනෙක් දක්වපු අදහසක් නිසා Dialog ගැන ටිකක් හොයලා බැලුවා...මේ තියෙන්නේ ඔහු දක්වපු අදහස

 "mama hitahanne DIALOG oita wadaa hodai :)
mama use karanne Dialog 2GB package 1k , but me mase mama 700 mb film 70 kata wadaa Down kara

Sampurna usage 1ka SMS 1n beluwama pennanne 

Dear Customer, Your Mobile Broadband usage as at 2010-12-01 is 88,767.05 MB

a kiyanne 88 GB :)

Bill 1ka SLR 690+ vat :) :) 

මේක වෙන්න පුලුවන්ද කියල හැමොටම ප්‍රශ්නයක් ඇති, මේ ගැන මම Dialog එකෙන් ඇහුවහම ඔවුන් කිව්වේ මේ වගේ දෙයක්

 "අපි ලග තියෙන හැම පcකගෙ එකකම එකේ නියමිත MBගනනින් පසුව speed එක අඩු විමක් සිදු කරන අතර වැඩිපුර බවිතා කරන MB සදහා අමතර ගානක් අය කරන්නෙ නැතිබවක්ය" 

එත් මෙකෙදි speed එක අඩු වෙනව කියල කිව්වට, ඒ ප්‍රමාණය ගැනනම් සදහනක් කලේ නැ..Dialog බාවිතා කරන කෙනෙක් මේ ගැන comment එකක් දානවනම්  ඒක අනිත් අයටත් ගොඩක් ප්‍රයොජනවත් වෙයි..කාට හරි පුලුවන්නම් GB 2 කින් පසු speed test එකක් දෙන්න ඒක ගොඩක් වටිනවා...   

18 comments:

  1. mamath dialog 7GB akak use karanawa.godak maasa waladi 7GB paninawa.A unata waddipura charge wenne na, speed akath loku gaanakin adu wenne na, nodanena tharam.

    ReplyDelete
  2. මගෙනම් පාවිච්චි කරන්න බැරි ගානටම slow වෙනවා.

    ReplyDelete
  3. මගෙනම් පාවිච්චි කරන්න බැරි ගානටම slow වෙනවා.

    ReplyDelete
  4. ඔවු කවුරු හරි ස්පීඩ් ටෙස්ට් එකක් Gb ගාන ඉවර වුනාට පස්සේ කරලා එවනව නම් කාටත් වැදගත් වේවි :)

    ReplyDelete
  5. let me explain what happens.

    These data connections also belong to POST PAID. normally dialog post paid connection bills gets updated after 2 days.

    ex: if you check your bill on 10th of dec , it will only show usage up to 8th.

    what you can do is:

    my billing cycle is from 5th to 4th of next month. if my download limit exceeds on 3rd it dsnt matter since update will happen at 5th , which is belong to new billing cycle. so no reduction of download speed. by this way i am used to download as much as possible on 3rd and 4th since it won't effect to my download speed of next billing cycle. :)

    ReplyDelete
  6. මම පාවිචිචි කරනෙනෙත් dialog 2GB package එකක්.මටත් ඔක ප්‍රශ්නයක් වෙලා තිබුනෙ.එ නිස මම dialog එකෙන් අහුවා ගැන.කලබලයක් නොකරම ඔක්කොම විස්තර දුන්නා....මෙන්න details:
    up to 2gb -full speed (3.5MB වෙන්න ඇති නේද? :P)
    2-3gb - 64to340Kbps
    beyond 3gb -128Kbps

    ReplyDelete
  7. Volume (MB): 5519.35731
    Dan speed eka 0.30 - 0.45 megabits/s wage

    ReplyDelete
  8. Happa dan thawath slow wela wage...

    http://www.speedtest.net/result/1065171764.png

    ReplyDelete
  9. මමත් මුලදි පවිච්චි කලේ ඩයලොග් 7 GB පැකේජ් එක... ඒකෙ ලිමිට් එක පැන්නට පස්සෙ පට්ට SLOW .. ඒ ගැන කතා 2ක් නෑ... දැන් පාවිච්චි කරන්නෙ මොබිටෙල්...

    ReplyDelete
  10. සියලුම ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුති

    ReplyDelete
  11. Nidahas එක්ක එකඟ වෙනවා. කතාව හරියටම හරි. ලිමිට් එක පැන්න එක ඇඩ් උනාම ගිණුමට, ස්පීඩ් එක හොඳටම අඩු වෙනවා.
    64-340kbps කිව්වට 64 වලටම, නැත්තම් ඊටත් වඩා අඩු වෙනවා. :(

    ReplyDelete
  12. 2GB-3GB - 342kbps
    after 3GB - 128 kbps

    very slow
    gprs speed eta wada.

    ReplyDelete
  13. 2 GB Panna Gaman :download - 100 kb
    Upload - 15 kb

    ReplyDelete
  14. කොල්ලො dialog logo එක copyright හො‍‍‍ෙඳේ. පරිස්සමෙන් අනවශ්‍ය කරදර එන්න පුලුවන් සිංහල බ්ලොග් 8කට නඩු වැටුන මතක ඇතිනෙ. සුබ පතනව කොල්ලට දිගටම ලියන්න

    ReplyDelete
  15. @ Nalaka Prasad :
    හප්පෝ...එහෙනම් දැන්ම logo එක අයින් කරලා දන්නා ඕනේ...ස්තුති අදහසට

    ReplyDelete
  16. prabath chamika..... gal pelena patta pathuru boru kiyanna epoooooooooooooooooo mama use karanneth dialog 2gb packeg eka... 2gb sara gaaala iwara wenawa... eeta passe pattama slow........... download karanna karanna thawa slow wenawa... eetath filme 70k download kare uba widiya pehedili karapan.... filme thiya fb walata photo ekak wath upload karanna be....

    ReplyDelete
  17. dialog, airtel hutch,mobitel mona magulath ekai.okkoma pinata kanna den ne.eth hoda thora genim tiyanawa.hutch 2G package eka, net surf karannath,dialog 2 hours Time based package eka heavy downloading walatath hodai.

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි