Saturday, December 18, 2010

.::chrome (& firefox) වලට sinhala dic එකක් ::.

ඔන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවා chrome වලට වටිනා කියන  extension එකකුත් හොයාගෙන ..මේක කඩ්ඩ හදාගන්න නියමයි..මේක English -- සිංහල Dictionary  එකක්. තේරුම හොයාගන්න ඕන වචනය select කරන්න විතරයි තියෙන්නේ  හොදයිද කියල අරගෙනම බලන්නකෝ ...firefox වලටත් මේකම තියෙනවා


14 comments:

  1. මේකනම් නියමයි.තැන්කූ සහෝ.........

    ReplyDelete
  2. Thanks dude.. its very useful for everyone// Thanks lot..

    ReplyDelete
  3. thanx හර්ෂ..!
    මේක හොඳ වැඩක්...

    ReplyDelete
  4. නියමයි. දිගටම ලියන්න

    ReplyDelete
  5. නියමයි හර්ෂ, දිගටම ලියන්න

    ReplyDelete
  6. HMMMM GODAK PROYOJANAWATH SAHOOO THANKS FOR THAT

    ReplyDelete
  7. machan ubanam dewiyek

    ReplyDelete
  8. මමත් මේක හොය හොයා හිටියේ ස්තුතියි ......

    ReplyDelete
  9. මචං මේක අයින් කරල

    ReplyDelete
  10. chrome එක වැඩ... Firefox එකනම් නෑ..අපහු link එක ලැබුනොත් දාන්නම්...කාටහරි link එකක් ලැබුනොත් comment එකක් ඇසුරෙන් දැනුම් දෙන්න එක අනිත් අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete
  11. Thank you.......
    Jaya wewaaaaaaa.....

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි