හැමෝම ඉක්මනින් boot වෙන ක්‍රම කියනවනේ ඔන්න අද මං කියන්නේ ඉක්මනට shutdown කරගන්න පුළුවන් ක්‍රමයක්....වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියන්නම්කෝ....
(registry edit කරන නිසා කෝකටත් කියල backup එකක් තියාගත්තොත් හොදයි)
Start > Run >ඒක on කරගෙන Regedit කියල type කරන්න
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control එක ඇතුලට ගිහින්
WaitToKillServiceTimeout මෙන්න මේ key එකේ value එක වෙනස් කරන්න
( 2000 වඩා අඩු ගානක් දාන්න, මං නම් දාලා තියෙන්නේ 100 )
Wednesday, November 24, 2010
.::තත්පර කිහිපයෙන් shutdown කරමු ::..
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
-
නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google ad sense කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම...
-
මම මීට කලින් ලියපු " Airtel වලින් internet යන අයට වසියක් " කියන post එකේදි ප්‍රභාත් චාමික කියලා අයියා කෙනෙක් දක්වපු අදහසක...
-
ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක වැඩිකර ගත්තට පස්සෙ මේ සො...
-
ඔන්න කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවා chrome වලට වටිනා කියන extension එකකුත් හොයාගෙන ..මේක කඩ්ඩ හදාගන්න නියමයි..මේක English -- සිංහල Diction...
-
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail accoun...
-
ඔන්න අදත් ටිකක් වටිනා වැඩ කැල්ලක් කියල දෙන්නයි හදන්නේ. මේක dial up හෝ phone එක pc එකට connect කරලා net log වෙන අයටනම් ගොඩක් වැදගත් වෙයි....හ...
-
හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ප්‍රර්ථනා කරනවා මුලින්ම, ගොඩ කාලෙකින් ආවා බ්ලොග් ඒක පැත්තේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත අලුත...
-
Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල...
-
.::අන්තර්ජාලයේ හර්ෂගේ සටහන::. නමින් මෙම බ්ලොග්පටන් ගෙන දින කිහිපයක් වන නමුත් ගොඩක් අය පැමිණීම ගැන ගොඩක් සතුටුයි..එත් කියන්න කණගාටුයි ඒ හැමෝග...
-
අද දවසම කලේ laptop ගැන හොයපු ඒක..බැරිම තැන තමයි මේ පොස්ට් ඒක ලියන්නේ...සරලව කතාව කියන්නම්කො...lap එකක් ගන්න හිතන් ඉන්නේ. ඒත් හොද එකක් තා...







0 comments:
Post a Comment
ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති