Monday, November 1, 2010

rename, delete කරන්න බැරි file unlock කරමු

අද මං ඔයලට කියලා දෙන්න හදන්නෙ unlock කියන softwear එකක් ගැන, අපිලග තියෙන සමහර file delete කරන්න rename කරන්න හදනකොට error එනවනෙ..ඔයලටත් එහෙම වෙලා ඇතිනෙ, අනික තමයි pen එක safty remove කරන්න ගිහාම error එනවනේ, ඔන්න ඔය වෙලවට තමයි unlocker ඔන වෙන්නෙ. unlocker softwear එක install කරල error එක එන file එක උඩ right click කරන්න, එතකොට එයි unlock කියල එකක් ඒක උඩ click කරන්න...‍‍ඊට පස්සෙ වැඩෙ හරි..දැන් file එකට ඕන දෙයක් කරන්න පුලුවන්
 try කරලම බලන්නකො.....


.:: මෙතනින් අරගන්න ::.

comment එකක් දල යන්න අමතක කරන්න එපා...

1 comments:

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි