අදුර තුල ඉකිබිදින
ඉටු නොවෙන පතුම් මත
අයදිමින් ආදරය
හඩ තලයි ජිවිතය
සොයමින් ඇගේ සුවද
සොදුරු වු හදවත
අදුරු අහු මුලු තුල
සැරි සරයි ජීවිතය
මට අහිමි ආදරය
ලැගුම් ගෙන තව හදක් තුල
යන හැටි තුටින් ඇය
බලා සිටිනෙමි බොහො දුකින් මම
(....රුචිර ශානක සොයුර විසින රචිත පද පෙලකි...)
Friday, October 29, 2010
(අ)සම්මත ආදරය
Subscribe to:
Post Comments (Atom)
ජනප්රිය ලිපි
-
ශ්රි ලංකාවේදී සාර්ථකව නව ව්්යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්්යාපාරයන් වල ඉතාම සීග්ර පිබිදීමක් ඇත...
-
කාලෙකින් ආපහු අවා post එකක් දාලා යන්න. අද කියල දෙන්න හදන්නේ තවත් අලුත් දෙයක් ඒ photoshop වල සුපිරිම වැඩ කැල්ලක් ගැන, වැඩි කතා නැතුව එන්නම්ක...
-
හැමෝටම ගොඩක් ප්රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail accoun...
-
කාලෙකින් ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi ව...
nice blog..keep it up.. :) and also nice words
ReplyDelete