අදුර තුල ඉකිබිදින
ඉටු නොවෙන පතුම් මත
අයදිමින් ආදරය
හඩ තලයි ජිවිතය
සොයමින් ඇගේ සුවද
සොදුරු වු හදවත
අදුරු අහු මුලු තුල
සැරි සරයි ජීවිතය
මට අහිමි ආදරය
ලැගුම් ගෙන තව හදක් තුල
යන හැටි තුටින් ඇය
බලා සිටිනෙමි බොහො දුකින් මම
(....රුචිර ශානක සොයුර විසින රචිත පද පෙලකි...)
Friday, October 29, 2010
(අ)සම්මත ආදරය
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
-
ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්්යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇත...
-
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail accoun...
-
කාලෙකින් ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi ව...
-
IDM එකෙන් Torrent File download කරන්න මුලින්ම තිබුනේ torrific කියන වෙබ් එක මේක නැති වුනාට පස්සේ ගොඩක් site අලුතින් හැදුනත් ඒ හැම එකක්ම ගොඩ...
-
හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ප්‍රර්ථනා කරනවා මුලින්ම, ගොඩ කාලෙකින් ආවා බ්ලොග් ඒක පැත්තේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත අලුත...
-
Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල...
-
ඔන්න අදත් ටිකක් වටිනා වැඩ කැල්ලක් කියල දෙන්නයි හදන්නේ. මේක dial up හෝ phone එක pc එකට connect කරලා net log වෙන අයටනම් ගොඩක් වැදගත් වෙයි....හ...
-
.::අන්තර්ජාලයේ හර්ෂගේ සටහන::. නමින් මෙම බ්ලොග්පටන් ගෙන දින කිහිපයක් වන නමුත් ගොඩක් අය පැමිණීම ගැන ගොඩක් සතුටුයි..එත් කියන්න කණගාටුයි ඒ හැමෝග...
-
ගොඩක් දෙනෙක් android සමග ඉන්න නිසා අදත් කියන්නේ android බාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ..අපි android වලට app එකක් ලබගන්නවනම් ඒක බොහෝ විට කර...
-
ඔන්න අද කට්ටියට දෙන්න හදන්නේ තවත් java script එකක්....ආ...මුලින්ම කියන්න ඕනේ මේක මගේ නිර්මාණයක් නෙමේ මේකත් අන්තර්ජාලයෙන් ඇහිදගත්ත එකක් ඒ...
nice blog..keep it up.. :) and also nice words
ReplyDelete