Monday, November 22, 2010

phone එකේ security code එක මතක නැද්ද?

මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට  දාලා තියෙන security code එක අමතක උන වෙලාවට මේ softwear එක බාවිතා කරලා master code එක හොයාගෙන security code එක ඉල්ලන තැනට enter කලාම අපිට පුළුවන් පරණ එක වෙනුවට අලුත් code එකක් enter කරගන්න..ඒ කිව්වේ security code   එක reset කරගන්න  පුළුවන් (මෙම softwear එක බාවිතා කරන්න පරිගණකයේ java ස්ථාපිත කර තිබිය යුතුයි )



මෙතනින් අරගන්න 

13 comments:

  1. plz mata oya daapu security code find ewanawada. oya daala thiyena link eken gaththata eka wada nahane...
    my mail: ashan.rathsara@gmail.com

    ReplyDelete
  2. ප්‍රතිචාර වලට බොහොම ස්තුති....
    @Anonymous
    සොෆ්ට්වෙඅර් එකේ නම් ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  3. එමි නම්බර් එක ෆෝන් එකකට එකයි. ඒත් සිකියුරිටි කෝඩ් එක සැරෙන් සැරේට වෙනස් කරන්න පුළුවන්නේ එතකොට එමි නම්බර් එකයි සිකියුරිටි කෝඩ් එකයි අතර සම්බන්ඳතවයක් නැහැනේ...??

    ReplyDelete
  4. download karanakota error ekak enawane.......

    ReplyDelete
  5. pls aye software eka upload karanna.......eka download kalata "invalid application" kiyanawa.

    ReplyDelete
  6. @Damith Marathunga
    software එකේ නම් ප්‍රශ්නයක් නෑ...ඔන්න අපහු upload කලා
    @Anonymous
    මේකෙන් හොයාගන්න master code එක බාවිතා කරලා පුළුවන් අපිට phone එකේ security code එක reset කරන්න.

    ReplyDelete
  7. @ Anonymous

    මේක ජාවා මෘදුකාංගයක්. ක්‍රියාත්මක කිරීමට java run-time environment එක තිබිය යුතුයි. ඒක මෙතැනින් Download කරගන්න.

    ReplyDelete
  8. @ Anon
    First of all download download java run time envirenment and install it. you can get it from http://javadl.sun.com/webapps/download/AutoDL?BundleId=44398

    ReplyDelete
  9. soft eka nam wada.code ekak denawa.chinees walata wada nadda?numbers 10k denawa.et 4n eke enter karanna puluwan 8ine......

    ReplyDelete
  10. මං දන්නා තරමින්නම් මේකෙන් chinees ඒවා unlock කරන්න බැ

    ReplyDelete
  11. මේක වැඩ කරන්නේ නැනේ code එකක් දෙනවා ඒක වැඩ නැ

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි