.::අන්තර්ජාලයේ හර්ෂගේ සටහන::. නමින් මෙම බ්ලොග්පටන් ගෙන දින කිහිපයක් වන නමුත් ගොඩක් අය පැමිණීම ගැන ගොඩක් සතුටුයි..එත් කියන්න කණගාටුයි ඒ හැමෝගෙන්ම කිහිපදෙනෙක් ඇරෙන්න අනිත් අය මෙහි සදහන් ලිපි ගෙන කිසිම අදහසක් පළකර නොමැත..
~~~~~~ හරි ඒකට කමක් නෑ අද කියල දෙන්න යන්නේ පොඩි windows ඉගියක්...ඔයාලගේ පරිගණකය on කරලා desktop එකට අවට පස්සේ වැඩක් කරන්න ටිකක් වෙලා බලන් ඉන්න ඕනෙද? මෙන්න එකට විසදුමක් .....මුලින්ම start>>>>run වලට යන්න....
දැන් msconfig කියල type කරලා enter කරන්න
එවිට system configuration utility කියලා menu එකක් open වෙයි
![]() |
දැන් එහි වම්පස ඇති startup Items වලින් ඔබට අනවශ්‍ය porogram වල ඇති හරි ලකුණ ඉවත් කර apply >>> ok කරන්න
පරිගණකය restart කලවිට ඔබ කල වෙනස් කම් save වෙයි
(පරිගණකයට virus එකක් ඇතුළු වූ විට ඉහත පියවර අනුගමනයෙන් එයින් ආරක්ෂා විය හැක).
මුලින්ම ඔබට ස්තුති කරනව මේ කරන සේවයට. ගොඩක් දෙනෙකුට මේවා හරිම ප්‍රයෝජනවත්. ගොඩක් දෙනෙක් මොනවත් නොලියන්න හේතු කීපයක් තියෙනව. ඇත්තටම හරිම අවිවේකී නිසා, ලියාගන්න අපහසු නිසා,හිතේ තිබුනට ලියාගන්න බැරි නිසා,මේවායින් ප්‍රයෝජන නොගන්නා නිසා,කුහක කම්නිසා. මෙයින් මොනවහරි වෙන්න ඇති.කමක් නෑ. ඔයා දිගටම ලියන්න. ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගනීවි.
ReplyDelete@ දයියා
ReplyDeleteඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුති..
Neyamaii neyamaiiiiiiiii Ohoma yanna ohoma yanna........
ReplyDeleteනියමයි ලොකු උදවිවක් කළේ ස්තුතියි.මෙ වගේ ඒවා දිගටම ලියන්න
ReplyDeletethanks
ReplyDeleteනියම බ්ලොග් එකක් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා දිගටම ලියන්න
ReplyDeletecomment එකට ස්තුතියි satdonline
ReplyDeleteela ela
ReplyDeleteela ela
ReplyDeleteතැන්ක්ස් අය්යා මගේ බ්ලොග් එකටත් add කරා javascript ටික නියමෙට වැඩ ....ජයෙන් ජය
ReplyDeleteතැන්ක්ස් අය්යා මගේ බ්ලොග් එකටත් add කරා javascript ටික නියමෙට වැඩ ....ජයෙන් ජය
ReplyDelete