ඔන්න අදත් ටිකක් වටිනා වැඩ කැල්ලක් කියල දෙන්නයි හදන්නේ. මේක dial up හෝ phone එක pc එකට connect කරලා net log වෙන අයටනම් ගොඩක් වැදගත් වෙයි....හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි internet එකට log වෙන්න ගිහාම page load වෙනකන් බලන් ඉන්න වෙන එක...ඔන්න ඒකට පොඩි විසදුමක් ගෙනාවා...ඇත්තටම මේකෙදි කරන්නේ ජංගම දුරකථන වලට බාවිතාකරන වෙබ් බ්‍රොව්සෙර් එකක් හරහා internet log වීමයි..මේකෙදි අපිට හොද වේගයක් ලබාගන්න පුළුවන්...අපිට මේකෙදි කැමති browser එකක් බවිත කරන්න පුළුවන්..එත් මං මේ සදහා යොදා ගත්තේ mini opera browser එක...මුලුන්ම කියන්න බැරි වුනා..සාමාන්‍යයෙන් අපි ජංගම දුරකථන වලට බවිත කරන්නේ JAVA වලින් හදපු softwear ඒ නිසා අපි මේසදහා ගන්න ඕනෙත් JAVA වලින් හදපු ඒ කිව්වේ file format එක .JAD කියල තියෙන browser එකක් (mini opera .jad ).... හරි දැන් අපිබලමු කොහොමද වැඩේ කරගන්නේ කියල...මුලින්ම අපිට මේ JAVA file අපේ පරිගණකයේ ක්‍රියාත්මක කරගැනීමට JRE කියන softwear එක ඕන වෙනවා එක මෙතනින් ගන්න .....ඊට පස්සේ ඕක install කරගන්න (next >>next >>next >>finish).....එත් අපිට මේකෙන් විතරක් වැඩේ කරගන්න බෑ...mobile වල run වෙන application , pc එකේ run කරගන්න microEmulator කියන soft wear කල්ලත් ඕන වෙනවා ..එක මතනින් බාගන්න...එකත් හරි දැන් තියෙන ප්‍රශ්නේ තමයි microEmulator එකෙන් browser එක open කලාම එක 4n වල වගේ පොඩියට පේන එක.. එකට මෙන්න මේක බාගන්න වෙනවා ..මේකෙන් පුළුවන් අපිට කැමති ගානකට window එකේ size එක හදා ගන්න ....හරි දැන් අපිට වුවමන කරන ඔක්කොම තියෙනවනේ ..එහෙනම් වැඩේ පටන් ගමු..
අපි මුලින්ම බාගත්ත maicroEmulator folder කියන එක ඇතුලේ තියෙන microemulator.jar
මෙන්න මේ file එක open කරගන්න

දැන් option වල Midlet Network Access කියන එකට හරියක් දාන්න ,ඊට පස්සේ select device වලට ගිහින් add click කර දෙවනුවට download කරපු device කියන folder එක ඇතුලේ තියෙන microemu-device-resizable.jar කියන file එක open කරන්න
දැන් microEmulator එකේ file වලට ගිහින් opera-mini-5.0.16823-advanced-en.jad (වෙනත් browser එකක් යොදා ගනී නම් එය select කරන්න) කියන file එක open කරගන්න..ඊටපස්සේ පහල තියෙන start එක click කරන්න වැඩේ හරි නේ.....resize කියන එක click කරලා කැමති පරිදි window එක ලොකු කරගන්න
karala bakamu meda machan wade nam ela
ReplyDeleteමෙහෙම කරාම flash support කරනවද?
ReplyDeletePatta
ReplyDeleteadsl walatath ekak denna.ape adsl slow ne 7KB tiyenne.epawenawa
ReplyDeleteස්තූතියි!!! ඉතාම වැදගත් ලිපියක්.. මමත් කරල බැලුව.. MAXA!!!!
ReplyDeleteEla
ReplyDeletecomment දාපු හැමෝටම බොහොම ස්තුති...
ReplyDelete@chamoda...
මේකෙදි මං අරගෙන තියෙන්නේ opera පරණ එකක්නේ..ඒ නිසා මේකේ නම් flash support කරනවද කියල මට හරියටම shur නෑ...එත් මෙවෙනුවට අලුත් opera එකක් හෝ වෙනත් වර්ගයක phone වලට බාවිතාකරන browser (.jad වෙන්න ඕනේ) එකක් දාගන්නවනම් මීට වඩා ලොකු වැඩක් ගන්න පුළුවන්
ඉස්සෙල්ලාම මාගේ හදවතින්ම ස්තුතිය.....
ReplyDeleteමම මේ වගේ සෙල්ලමක් දාන්න හිතාගෙන හිටියත් ඒක මට කරගන්න බැරිවුනා...මට මෙක හිතුනේ Colombo ride 3D mobile game එක PC එකේ ගහන්න emulator එකක් දාල තිබ්බ වෙලාවේ...කොහොම වුනත් ඔයා ඒක නියමෙට කලා....ඉතාමත් සාර්ථකව මේක වැඩ කරනවා.........සුභ පැතුම්...
මමත් දැම්මා. නියමෙට වැඩ. ස්තුතියි.
ReplyDeleteමට ස්පීඩ් ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ බිල දරන්න අමාරුයි.(මොබිටෙල්) ඉතිං ඒකට ටිකක් ට්‍රයි කලේ. බ්ලොග් එහෙම අඩු kb ගානකින් ලෝඩ් වෙනවා වගේ පේනවා. අනික බ්ලොක් කරපු නිවුස් සයිට් වලටත් යන්න පුළුවන්(කාටවත් කියන්න එපා ා)
හැබැයි මට සිංහල ෆොන්ට් දාගන්න තේරෙන්නෙ නෑ. උදව් කලොත් පින්.
opera:config
Deletekiyala address bar eke gahala search karanna bitmap font kiyana ekata tick ekak danna hariyaida danna
@charmi
ReplyDeleteලගදීම කියල දෙන්නම්....
Thanks Harsha. I'm waiting,waiting and waiting.
ReplyDelete@charmi
ReplyDeleteඔන්න පොඩි විසදුමක් දුන්නා
http://harshagemathakayan.blogspot.com/2010/11/font.html
ලිපියට ගොඩක් ස්තුතියි.මම කළා හරිගියේ නැනේ අවසානෙට කියලා තියෙන opera-mini-5.0.16823-advanced-en.jad කියන file හොයාගන්න බැරි වුණා මගේ නොදැනුවත් කම කියලා පිළිගන්නවා එක ගැන ටිකක් කියන්නකෝ
ReplyDeleteමං ඕක දාලා තියෙනවනේ..කමක් නෑ මෙතනින් download කරගන්න ...
ReplyDeletehttp://webcache.googleusercontent.com/search?q=cache:pByuHXgGbIEJ:www.opera.com/mobile/download/versions/+mini+opera.jad&cd=1&hl=en&ct=clnk&gl=lk
ඊට පස්සේ microEmulator එකේ file >>>open JAD file ; click කරලා download කරගත්ත opera file එක load කරගන්න...
වැඩෙ හරි ගියා ගොඩක් ස්තුතියි.පොඩි අවුලක් තියෙනවා විඩියෝ,සිංහල ෆොන්ට,ඩවුන්ලෝඩි වැඩ නැ ඒවා වැඩනමි එලම තමා පුලුවන්නමි ටිකක් දියුණු කරලා අපට කියන්නකෝ අපි හැබෑවටම ගොඩයනවා මෙ ලිපිය මිළ කරන්න බැ ඒ තරමි වටිනවා තවත් ඒ වගේ එවා ලියන්න ගොඩක් ස්තුතියි
ReplyDeletewade ela mp3 download karanne kohomada yalu.
ReplyDeletedownload කිරිමනම් ටිකක් ප්‍රශ්නසහගතයි එකට විසදුමක් හොයාගෙන කියන්නම්...ඔපෙරා වල නව සංස්කරණයක් බාවිතා කරලා උත්සහ කරලා බලන්න
ReplyDeleteමචන් පට්ට ඈ............... මෙච්චර කල් බ්ලොග් කියෙව්වා, මේච්චර වැදගත් ලිපියක් හම්බ වුණාමයි......... එලකිරි වගේ වැඩ.... තව වැඩ ටිකක් දියුණු කරනම් පට්ටම තමයි.......
ReplyDeleteසුභ නත්තලක් වේවා....! සුභ නව වසරක් වේවා.......!
Akilasoft.blog.com
මචෝ මමත් මේක කලා. ඒත් start press කලාට මුකුත් වෙන්නෙ නෑනේ? ඒකට මොකද කරන්නෙ?
ReplyDeleteමචන්ලා මටත් ඕක ඕනිම දෙයක් ඒත් ඕක වැඩ නැනෙ emulator එක 4න් එකෙද ඉනස්ටොල් කරන්න ඕනි
ReplyDeleteබොහොම ස්තූතියි පෝස්ට් එකට.මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා.අපි මේ ක්‍රමෙන් ෆේස්බුක් වගේ ගියොත් එන්නෙ ෆේස්බුක් මොබයිල් සයිට් එක නේද? නෝමල් සයිට් එක එන්නෙ නෑ නේද?
ReplyDeleteWindows 8 walatath suppot da?
ReplyDeletewindows 8 walata nam try kale na bro
ReplyDeleteoyanam ela
ReplyDeletejava chrome app ekak nadda?