අදත් මං ඔයාලට දෙන්න යන්නේ පොඩි softwear කැල්ලක්...පොඩි උනාට මේක vedio editing කරන අයටනම් ගොඩක් වැදගත් වෙයි. ඔයාලා හැමෝම game ගහල තියෙනවනේ ඒවා පටන් ගන්නකොට වැඩ කෑලි දාපු vedio play වෙනවනේ...ඒවා තියෙන්නේ අපි දන්න කියන mpeg ,avi වගේ format වලින් නෙමෙයි..අන්න ඒ වගේ vedio මේකෙන් අපිට පුළුවන් දන්නා කියන format එකකට හරවගන්න...ඔයාලත් අරගෙන බලන්නකෝ
![]() |
.::harsha media::. |
ලිපියට තුති!!!! බොහොම වටිනා කියන මෘදුකාංගයක් !!!!! මමත් ඔය වගේ මෘදුකාංගයක් හොයා හොයා හිටියේ !!!! තැන්කු වේවා සහෝදරයා !!!!
ReplyDelete@මධුරංග
ReplyDeleteප්රතිචාරයට ස්තුති