Saturday, June 11, 2016

ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් කරුණු

ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්‍්‍යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇතිවී තිබෙනවා. බොහෝමයක් ආසියානු රටවල විවිධ භාණ්ඩ හා සේවා සපයන්නේ මේ නව ව්‍්‍යාපාරයන් වලිනුයි, ඒ ඔවුන්ට ඒ සඳහා ගැලපෙන අදහස හා අවස්ථාව ඇති නිසාය. ශ්‍රි ලංකාවේද මේ තත්වය වඩාත් වර්ධනය වෙමින් පවතිනවා, මේය ඉදිරි වසර කිහිපය අතුලත දැනට පවතින ව්‍්‍යාපාරය ප්‍රමාණය මේන් තුන් ගුණයක් දක්වා වැඩිවිය හැකි බවට නිගමනය කෙරෙනවා. Daily...

Sunday, August 25, 2013

IDM එකෙන් torrent download කිරීම ----- unlimited speed ----- 10.5 GB file loading space -----

IDM එකෙන් Torrent File download කරන්න මුලින්ම තිබුනේ torrific කියන වෙබ් එක මේක නැති වුනාට පස්සේ ගොඩක් site අලුතින් හැදුනත් ඒ හැම එකක්ම ගොඩක් limit දාලා තමයි download කරන්න දෙන්නේ..මේ ලගදී හම්බුනා හොද වෙබ් එකෙක් ටොරන්ට් file download කරන්න... මෙන්න පහල තියෙනව වැඩේ කරගන්න විදිහ පැහැදිලිව..මෙන්න මේවා තමයි මේ site එකේ තියෙන විශේෂත්වය  10.5GB දක්වා torrent file load කිරීමේ හැකියාව තියෙනවා.. file එක හොද speed එකකින් download කිරීමේ හැකියාව..(no...

Thursday, July 18, 2013

Photoshop වල වැඩ ස්වයන්ක්‍රියව (automatically) කරගන්න action script සහ javascript

කාලෙකින් ආපහු අවා post එකක් දාලා යන්න. අද කියල දෙන්න හදන්නේ තවත් අලුත් දෙයක් ඒ photoshop වල සුපිරිම වැඩ කැල්ලක් ගැන, වැඩි කතා නැතුව එන්නම්කෝ මාතෘකාවට වැඩේ ගැන පැහැදිලි කිරීමක් කරන්න මං ගන්නම් මෙන්න මෙහෙම උදාහරණයක්, මං ලග තියෙනවා 800*400 image 100ක් මට ඕනේ මෙන්න මේ image ටික re-size කරන්න 400*200 වැඩේ ටිකක් සංකීර්ණයි නේද? image එකින් එක open කරලා re-size කරන්න ඕනේ. මෙන්න මේ වගේ වැඩක් තත්පර 10න් කරගන්න පුළුවන් මෙන්න මේ script බාවිත කරලා...මුලික වශයෙන්...

Wednesday, February 13, 2013

Google play store එකේ තියෙන android apps pc/lap එකට download කරගමුද ?

ගොඩක් දෙනෙක් android සමග ඉන්න නිසා අදත් කියන්නේ android බාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ..අපි android වලට app එකක් ලබගන්නවනම් ඒක බොහෝ විට කරන්නේ Google play store එකත් එක්ක සම්බන්දවෙලා...කෙනෙකුට pc/lap එකක් මගින් direct මෙහි ඇති apps download කරගන්න බෑ..android device එකක් හරහා තමයි අපිට apps ලබාගන්න වෙන්නේ..අද කියල දෙන්නේ ඔන්න ඔය වැඩේට විසදුම..Google play store එකේ තියෙන apps pc/lap එකට download කාරගන්න විදිහ..පළමුවෙන්ම ඒ සදහා වෙන්වුන පොඩි software එකක්...

Tuesday, February 12, 2013

android device එක wifi වලින් lap එකට connect කරලා dongle එකෙන් internet යමුද ?

කාලෙකින් ආපහු බ්ලොග් එක පැත්තේ ආවා.....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi වලින් connect කරලා internet යන්න පුළුවන් විදිහක් තමයි අද කියන්නේ... software බාවිතා කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්, එත් මේ ක්‍රමයේදී කිසිම සොෆ්ට්වරේ එකක් බවිත කරන්නේ නැතුව තමයි වැඩේ කරගන්න හදන්නේ...network and sharing center එකේ ad hoc එකක් හදල wifi වලින් connect කරලා internet share කරන්න පුළුවන් ඒත් එහෙම...

Friday, September 21, 2012

gmail address එකෙ අකුරු 10න් facebook account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?

හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail account තියෙනවනේ දන්නවද එ එක mail address එකෙන් ගොඩක් mail address හදාගන්න??? දන්න අයත් ඇති නැති අයත් ඇති හැමෝටම දැනගන්න අද කියන්නයි හදන්නේ.."gmail address එකෙ අකුරු 10න් facebook  account 50 ක් සහ twitter account 50 ක් හදමුද ?" මෙන්න මේ කතාවම ගන්නම්කො වැඩේට... mail address එකක් තියෙනවා අකුරු 10යි (abcdefghij@gmail.com) හැම...

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි