Wednesday, February 13, 2013

Google play store එකේ තියෙන android apps pc/lap එකට download කරගමුද ?

ගොඩක් දෙනෙක් android සමග ඉන්න නිසා අදත් කියන්නේ android බාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ..අපි android වලට app එකක් ලබගන්නවනම් ඒක බොහෝ විට කරන්නේ Google play store එකත් එක්ක සම්බන්දවෙලා...කෙනෙකුට pc/lap එකක් මගින් direct මෙහි ඇති apps download කරගන්න බෑ..android device එකක් හරහා තමයි අපිට apps ලබාගන්න වෙන්නේ..අද කියල දෙන්නේ ඔන්න ඔය වැඩේට විසදුම..Google play store එකේ තියෙන apps pc/lap එකට download කාරගන්න විදිහ..පළමුවෙන්ම ඒ සදහා වෙන්වුන පොඩි software එකක් ගන්න වෙනවා මෙතනින් එකක් අරගන්න....install කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ..extract කරලා run කරන්න තියෙන්නේ...

real APK leecher.exe එක run කරන්න 

මෙන්න මේ වගේ window එකක් එනවා..ඔයාලගේ email එක ලබාදෙන්න..e mail එකේ password එක ලබාදෙන්න..device id එක සදහා ඔයාලගේ android device එකේ id එක තමයි ලබාදෙන්න ඕන...  *#*#8255#*#* මෙන්න මේ code එක dial කරලා device id එක ලබාගන්න පුළුවන්..එහෙම බැරි නම්..ඔයාලගේ android device එකෙක් device id  app එක download කරගන්න..ඒ app එකෙන් පුළුවන් id එක ලබාගන්න....download කරන apps save කරන්න ඕන path එකත් browse කරලා දෙන්න..දැන් save කරන්න .



දැන් මෙන්න මේ වගේ window එකක් open වෙයි...ඊටපස්සේ කරන්න ඕනේ ටික දන්නවනේ.....


ඔය විදිහට download කරගන්න apps android device එකකට install කරන්න නම් unknown source active කරගත යුතු වන අතර file manager app එකක් device එකේ තිබිය යුතුයි... 




5 comments:

  1. Email එකයි, Email එකේ password එකයි දීල කෙලවගන්නෙ මොකටද ? Phishing කියල දෙයක් තියෙනවා. දන්නෙ නැත්නම් මොකක්ද කියල හොයල බලන්න මේ වගේ දේවල් දෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. oy modaya kelawa ganna baya nam nikan idapan. mama nam aluth ekak hadala eken chek karanawa.

      Delete
  2. phishing කියන්නේ මොකක්ද කියලත් දන්නවා.. phishing කරලත් තියෙනවා..කෙනෙකුට ඕන තරම email account හදාගන්න පුළුවන්...අලුත් email එකක් හදලා ඒක බවිත කරන්න පුළුවන්...ඕක මහා ලොකු ප්‍රශ්නයක් නෙමේ...අනික blog පොස්ට් එකක තියෙන දේවල් කරලා බලන්නම ඕනේ කියල නීතියක් නැනේ..දැනගෙන හෝ නොදැන බ්ලොග් පොස්ට් එකක් දාන්නේ නොදන්නා කෙනෙකුට මෙහෙමත් දෙයක තියෙනවා කියල දැනගන්න..

    phishing වලට ඔය තරම් බයක් තියෙනවනම් කිසිම විදිහකට creak/patch කරපු software බවිතා කරන්න එපා...creak කරනවා කියන්නේ software එකේ code එක තවත් කෙනෙකුට අවශ්‍ය විදිහට කරන වෙනස්කිරීමක්...අන්න එතකොට අපේ අවසරයකින් තොරව code එක වෙනස් කරපු කෙනාට pc එකේ තියෙන සිළුම විස්තර ගන්න පුළුවන්...වැඩිය ඕනේ නෑ..ip එක ගත්තනම් ඇති... ip එක තියෙනවනම් කරන්න පුළුවන් දේවල් ගැන හොයල බලන්න..එතකොට හිතෙයි phishing වල ඇති වැඩේ මොකක්ද කියල
    කොහොම වුනත් ♠♦ මැජික් | Magic ♥♣ බොහොමත්ම ස්තුති... ප්‍රතිචාරයට....

    ReplyDelete
  3. ♠♦ මැජික් | Magic ♥♣-Meka phishing ekak nemei...meka niyemata wada karnaawa...kisideyak gana hariyata hoyanne balanne nathuwa nikan ohe comment danna yanna epa..ethakota anith aya aththatama baya wenawa..harida??

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි