Monday, July 9, 2012

..::Autoblog post වලට image ඇතුලත් කිරීම (Autoblog Samurai)::..


ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම
අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක වැඩිකර ගත්තට පස්සෙ මේ සොපට්වෙයාර් එක යූස් කරල අපිට පුලුවන් පේජ් වීව් විසටර්ල ගාන වැඩි කර ගන්න මේක ඇඩ්සෙන්ස් වලටත් යොදාගන්න පුලුවන් කියල iplus බ්ලග් එකේ සම්පූර්ණ විස්තරයක් එක්කම සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගන්නත් දෙනව http://www.iplusblog.com/2012/05/seo-autoblog-adsense-2.html
මෙ ලින්ක් එකෙන් ගිහින් මෙ සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගෙන ඉනසෝල් කරල හරියට කැක් කර ගන්න

ගොඩාක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි මෙ සොපට්වෙයාර් එකෙන් පොටෝ වීඩියො අපේ බ්ලග් එකට ඔටෝ පෝස්ට් කරන්ඩ පුලුවන්ද කියන එක ? එහෙම කරන්න පුලුවන් සැකනම් උදාහරණයක් විදිහට මේ බ්ලග් එක බලන්නකො
මේ විදිහට හදා ගන්නනම් ඔයාල ඉස්සෙල්ල නොමිලේ වෙබ් හොස්ටින්ග් දෙන ආයතනයක එකවුන්ට් එකක් හදා ගන්න ඕන මම භාවිතා කරන්නෙ නම් 000වෙබ්හොස්ට් කියන එක ඒක යූස් කරන්න ලේසියි දැන් මේ ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එකක් හදා ගන්නකො
දැන් සමුරායි බ්ලග් එකේ ඇඩ් බ්ලග් කියන එක ක්ලික් කරන්නකො
පල්ලෙහා දල තියෙන විදිහට හරියට විස්තර ටික පුරවල ඇඩ් බලග් කියන එක ක්ලික් කරන්න එතකොට වැඩේ ගොඩ
01.බ්ලගර් කියන එක සිලෙක්ට් කරන්න
02.ඔයාගෙ බ්ලගර් එකේ යූසර් ඊමේල් එක දෙන්න
03.බ්ලගර් එකේ පාස්වර්ඩ් එක දෙන්න
දැන් බ්ලග් නෙම් කියන එකටත් නමක් දීල කනෙක්ට් ඇන්ඩ් ගෙට් බ්ලග් කියන එක ක්ලික් කරන්න

04.ක්ලික් එකක් දාන්න
05,06,07.සර්වර්,ftp යූසර්නේම් පාස්වර්ඩ් කියන ඒව හොයාගන්න පුලුවන් ඔයා හදපු 000 හොස්ට් එකවුන්ට් එකේ Go to CPanel කියන එක ක්ලික් කරල
08.මේ කොටුව හිස් තියන්න අවුලක් නැහැ
09.දැන් ඇඩ් බ්ලග් ක්ලික් කරන්න
ලිපිය නිර්මාණය පුබුදු උදාර

17 comments:

  1. නියමයි!

    ReplyDelete
  2. machn weda karanne nehene.

    ReplyDelete
  3. try කරලා බලන්න මටනම් වැඩ කලා...details හරියට add කලාද?

    ReplyDelete
    Replies
    1. Hariyata add kara machn, mama thawa tikak try karala kiyannam, beri unoth remote support ekak ganna puluwan weida?

      Delete
    2. samahara feed valata oya vade vada kale naha yalu math may a mokada kiyala hoyanava

      Delete
  4. niyama blog site .me blog liyana kollo tika ape yaluwannta denne mila karanna bari danumak. man godak igena gaththa man lagadeema blog 1k hadanawa ona kenekta thaman used karana router 1a configer karana widiya kiyadenna. sama router 1k ganama. slt enakam inna oni na.
    www.samadema.com

    ReplyDelete
  5. mamath try kala yalu.eth tawama wede hari giye ne.

    ReplyDelete
  6. @ALL IN ONE
    හැම rssfeed එකටම හරියන්නේ නෑ...මං දාපු එවටනම් වැඩකලා...

    ReplyDelete
  7. c panel එකට යන හැටි කියන්න පුළුවන්ද.

    ReplyDelete
  8. කන්දේ ආරච්චිDecember 2, 2012 at 2:23 AM

    Wix එකේ කරන්න ම්නේ වැඩ ටික මුල ඉඳලා කියලා දෙන්නකෝ.
    මම account එකක් හැදුවාල c panel එකට යන හැටි දන්නෙ නෑ.

    ReplyDelete
  9. I am in fact thankful to thе holder οf thіѕ wеbsіte
    ωho haѕ shaгed thіs ωondеrful
    piece of writing at at thіs timе.

    Reѵiеw mу ωeblog: cheap earphones for running

    ReplyDelete
  10. machan 000webhost eke cpanel ekata kohomada yanne kiyapankoo...

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි