Sunday, October 23, 2011

buyincoins.comසමග පළමු අන්තර්ජාල ගනුදෙනුව (4 Port USB Adapter)



ඇත්තටම බැලුවොත් මේක නෙමේ පළවෙනි ගණුදෙනුව..පළවෙනි ගණුදෙනුව තාම මග..ගිය මාසේ sampath bank web card එක ගත්තට පස්සේ  මුලින්ම ගත්තේ e bay එකෙන් spy cam එකක් ඒත් ඒක තාම ලැබුනේ නැ..ඒකත් ලැබුන ගමන්ම blog එකේ දාන්න බලාපොරොත්තු වෙනවා..මේක ගත්තේ www.buyincoins.com අඩවියෙන්..මට නම් මේක e bay එකට වඩා හිතට ඇල්ලුවා..එකට හේතුව තමයි බඩු ඉක්මනට එවනවා..දවස 9ක් වගේ සුළු කාලෙකින් ගෙදරටම එව්වා...ඔයාලත් ගනුදෙනු කරලා බලන්නකෝ මේ පහලින් තියෙන්නේ මං ගත්ත 4 port USB adapter එක,මේක $2.7 වගේ මුදලක් තමයි වුනේ ....www.buyincoins.com අඩවිය ගැන අපේ තවත් blog ලියන සහෝදරයෙක් හොද ලිපියක් පල කරලා තියෙනවා ඒක බලන්න මෙතනින්..එහෙනම් තවත් අලුත් ලිපියකින් හමුවෙමු ...




7 comments:

  1. ඔන්න මමත් එහෙනං අයි ෆෝන් එකට හෝම් කී එකක් දැම්මා. $ 1.20 යි උනේ. බලමු එයිද කියල. Ebay එකේ මේකම $ 5.00 ක් විතර.

    ReplyDelete
  2. @සිහින
    දවස් 9කින් අනිවා එයි...

    ReplyDelete
  3. සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකෙන් කොහොමද ගෙවන්නේ
    පේ පැල් එකවුන්ට් එකක් හදන්න ඔනෙද
    ඒක කොහොමද කරන්නේ
    අනිවා උත්තරයක් දෙන්න

    ReplyDelete
  4. ඔව paypal එකේ account එකක් හදාගන්න ඕනේ සම්පත් bank web card ඒකෙන කරන්නේ අපේ paypal එක verify කරන එක....ඊටපස්සේ අපිට ගනුදෙනු කරන්න පුළුවන්....ගෙවීම paypal හරහා කරන්නේ web card ඒකෙන ගැන අඩු වෙනවා ...card එකේ තියෙන ගැන ඕනෑම වෙලාවක bank එකට call කරලා අහගන්න පුළුවන්...http://dhanikauom.blogspot.com/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html

    ReplyDelete
  5. ayye ai den iplusblog 1ta yanna beri

    ReplyDelete
  6. hai yalu math oken oder damma...baduth awa..eth mata e oder eka finish karann thern na..kohomd api badu labuna kiyala e ganudenuwa iwara karanne .aniwa reply karann

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි