Thursday, August 11, 2011

Blog එකේ අද දිනය සිංහලෙන් දා ගමුද? (java script)

මෙන්න මේ වගේ ඔයාලගේ blog එකටත් දාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පොඩි වැඩක්.....

Design > Add Gadget > HTML/Javascript > ..............

මෙන්න මෙතනට මේ පහල තියෙන cord එක copy කරලා past කරන්න....



<script type="text/javascript">
//<![CDATA[

var mydate=new Date()
var year=mydate.getYear()
if (year < 1000)
year+=1900
var day=mydate.getDay()
var month=mydate.getMonth()
var daym=mydate.getDate()
if (daym<10)
daym="0"+daym
var dayarray=new Array("ඉරිදා","සදුදා","අගහරුවාදා","බදාදා","බ්‍රහස්පතින්දා","සිකුරාදා","සෙනසුරාදා")
var montharray=new Array("ජනවාරි","පෙබරවාරි","මාර්තු","අප්‍රේල්","මැයි","ජූනි","ජූලි","අගෝස්තු","සැප්තැම්බර්","ඔක්තෝම්බර්","නොවැම්බර්","දෙසැම්බර්")
document.write("<p>"+dayarray[day]+", "+montharray[month]+" "+daym+", "+year+"</p>")

//]]>
</script>
java script දන්න අය මේක වැඩි දියුණු කරගන්න...

3 comments:

  1. මල්ලී මම මේක කරලා බැලුවා හරිම ලස්සනයි.
    ස්තුතියි!

    ReplyDelete
  2. මමත් දා ගත්තා නියමයි ..... මේ වාගේ වැඩක් තියන එවා තමයි අපි හැමෝටම ඔනේ දිගටම මේ වගේ වැඩ දාන්න .......

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි