Tuesday, February 22, 2011

.:: කැමති විදිහකට කපලා ගන්න..snippy ගන්න ::.


මේක මට net එකේ සැරිසරනකොට තමයි හම්බවුනේ....size එක පොඩියි හැබැයි  වැඩේ හොදයි ..මේකත් screen captur එකක් මේකේ වෙනස තියෙන්නේ අපිට කපාගන්න ඕනේ කල්ල ඇදගෙන(free hand ) කපාගන්න පුළුවන් වීමයි..පහල දාලා තියෙන්නේ එකෙන් ගත්ත image එකක්..


software එක අරගෙන open කලාම රුපයේ වගේ කතුරක් පේනවා එක ච්ලිච්ක් කලාම mouse point එක වෙනස් වෙනවා..දැන් කපන්න ඕනේ එක වටේ අදින්න..




ඊටපස්සේ අපහු අර කතුරඋඩ right click  කරලා save as click කරලා save කරගන්න 

2 comments:

  1. කපලා සේවි කරගන්නේ කොහොමද.....

    ReplyDelete
  2. @ජයන්ත
    save කරන විදිහ දැම්මා ප්‍රතිචාරයට ස්තුති

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි