Thursday, December 2, 2010

.:: Airtel වලින් internet යන අයට වාසියක් ::.

මුලින්ම  කියන්න ඕනේ මේක මගේ පෟද්ගලික අත්දැකීමකින් කියන්නේ එක නිසා මේකේ ඇත්තම පසුබිම ගැනනම් මං හරියටම දන්නේ නෑ....මේකයි මට වුනේ  මේ ලගදී දවසක් ෆිල්ම් එක බාගන්න මං 45 ක් reload එකක් දාගත්තා එත් එදා ෆිල්ම් එක බාගන්න බැරි වුණා  කොහොම හරි 1.5GB වලින් මට පාවිච්චි කරන්න පුළුවන් වුනේ  400MB විතර මොනවා කරන්නද?....ඊට පස්සේ දවසේ මං තියෙන MB ගාන බැලුව මෙන්න බොලේ 400MB තියෙනවා ..එත් මට මතක නෑ මේකේ කලින් කොච්චර MB ගානක්  තිබුනද කියල ...මොකද මං ඉතින් මේකට 25 reload දාලා දාලා මේකේ ඕන වෙලාවක 300MB විතර තියෙනවා....එත් ඔය වගේ මට දවස් කිහිපයක්ම වුණා ..ඊට පස්සේ මේක ගැන හරියට දැනගන්න ඕනේ නිසා ඊයේ මං මේක කරලා බැලුව මේකයි වුනේ ...

2010/12/01
45 reload කරන්න කලින් තිබුන MB ගණන = 13
45 ක් reload කරලා එකෙන් භාවිත කල   MB ගණන = 400 විතර   
ඉතිරි MB ගණන = 1100MB විතර 

පොතේ හැටියට මේ 1100MB 2010/11/01 රෑ 12 ට cancel  වෙලා යන්න ඕනේ ....

2010/12/02
ඔන්න ඉතින් මං දෙයියනේ කියල මගේ ඉතිරිවෙලා තියෙන MB ගාන බැලුව, මෙන්න බොලේ 400MB තියෙනවා      

වුන වැඩේ මොකක්ද කියල තේරෙනවා ඇති නේද ?...මේ වැඩේ මට හරි ගියේ නම් 45 reload කරලා එකෙන් 500MB වැඩ අඩු ගානකින් භාවිත කල අවස්ථා වල  විතරයි....ඒ කිව්වේ! 

45 reload කරන්න කලින් තිබුන MB ගණන = 13
45 ක් reload කරලා එකෙන් භාවිත කල  MB ගණන = 900    
ඉතිරි MB ගණන = 600

මේ වගේ වුනොත් ඊට පස්සේ දවසේ MB ගාන බැලුවහම  තිබුනේ 45 reload කරන්න කලින් තිබුන 13Mb විතරයි.....

15 comments:

  1. machaz....Airtel la 45ta 1500mb denawada???...aaa gena podi denuwath kireemak karanna puluwan nam loku deyak..._Thilina

    ReplyDelete
  2. mama hitahanne DIALOG oita wadaa hodai :)
    mama use karanne Dialog 2GB package 1k , but me mase mama 700 mb film 70 kata wadaa Down kara

    Sampurna usage 1ka SMS 1n beluwama pennanne

    Dear Customer, Your Mobile Broadband usage as at 2010-12-01 is 88,767.05 MB

    a kiyanne 88 GB :)
    Bill 1ka SLR 690+ vat :) :)

    ReplyDelete
  3. @thilina
    ඔව් 45 ට 1500MB දෙනවා

    @චාමික
    එහෙනම් හොදයිනෙ.. අනිත් අයටත් ඔය වැඩේම වෙනවද ?

    ReplyDelete
  4. Mr Prabath See For your self Once the bills come Hikk

    ReplyDelete
  5. @Prabath Chanaka.....
    2GB පැකේජ් එකකට 88GB දෙන්නෙ කොහොමද බං.....බලපං උඹේ බිල් එක එනකොට හොඳගානකට කෙලවෙලා ඇති.......

    ReplyDelete
  6. @ Harsha - මුලින්ම කියන්න ඔන මේ තීම් එක අයින් කරපන් බං ඇස් දෙකට අමාරුයි.මගේ සයිට් එකේ Search එකක් දීල බලන්න හොද තීම් තියෙනවා.

    ========================================================================

    නැහැ Airtel වල රුපියල් 99 ටම දෙන්නෙ 400 MB. මම භාවිතා කරල තියෙනවා.

    හර්ෂට වෙච්ච දේ අහඹු සිදුවීමක් තමා.

    අනිත් දේ තමයි 2010 අගෝස්තු 31 දිනට පසු Active කරන ලද සිම්පත් සදහා මෙම සේවාව සපයන්නේ නැහැ.ඒ රජයෙන් මෙම කාර්ය තහනම් කරල තියෙනවා.ඒකයි හේතුව.

    මම කියපු දේ වැරදියි නම් 555 හෝ 075 755 755 මගින් Airtel පාරිභෝගික සේවය අමතා විස්තර දැනගන්න.

    ReplyDelete
  7. @ චින්තන
    මම කියන්නේ 99 එක ගැන නෙමේ 45 එක ගැන...මෙ වැඩෙ මට කිපසැරයක්ම වුන නිසා අහබු දෙයක් කියල කියන්නම බැ.. ඇත්තටම මම මෙකේ තාක්ශනික පසු බිම නම් දන්නෙ නැ


    තීම් එක ගැන කිව්වට ස්තුති...හොද එකක් බලලා දන්නම්

    ReplyDelete
  8. මේක අහඹු දෙයක් නෙවේ. මටත් උනා. 45 දාල ඩේට ඉතුරු උනහම අපහුවෙනිද මෙගාබයිට් 400ක් තිබ්බ

    ReplyDelete
  9. kolla mama 45 demma. mata ithuru une 100mb vithraine ban

    ReplyDelete
  10. 45 දන්නා කලින් MB කියක් හරි තිබුනොත්...ඔය වගේ වැඩක් වෙනවා තමයි..එනිසා 45 දානකොට තියෙන MB ඔක්කොම ඉවර කරලා දාන්න..එතකොට වැඩේ හරි මං ඊයෙත් 45 දැම්මා..දැන් 400MB තියෙනවා...

    ReplyDelete
  11. @AmilaArt
    ඔව්..එකනම් ලොකු පාඩුවක්..මං film download කලේ මේ 45ට පින්සිද්ද වෙන්න දැන් ඒකත් නෑ....

    ReplyDelete

ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති

ජනප්‍රිය ලිපි

අපේ තත්වය මෙහෙමයි