හැමෝම ඉක්මනින් boot වෙන ක්‍රම කියනවනේ ඔන්න අද මං කියන්නේ ඉක්මනට shutdown කරගන්න පුළුවන් ක්‍රමයක්....වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියන්නම්කෝ....
(registry edit කරන නිසා කෝකටත් කියල backup එකක් තියාගත්තොත් හොදයි)
Start > Run >ඒක on කරගෙන Regedit කියල type කරන්න
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control එක ඇතුලට ගිහින්
WaitToKillServiceTimeout මෙන්න මේ key එකේ value එක වෙනස් කරන්න
( 2000 වඩා අඩු ගානක් දාන්න, මං නම් දාලා තියෙන්නේ 100 )
Wednesday, November 24, 2010
.::තත්පර කිහිපයෙන් shutdown කරමු ::..
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
-
මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට දාලා තියෙන se...
-
නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google ad sense කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම...
-
මම මීට කලින් ලියපු " Airtel වලින් internet යන අයට වසියක් " කියන post එකේදි ප්‍රභාත් චාමික කියලා අයියා කෙනෙක් දක්වපු අදහසක...
-
ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්්යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇත...
-
හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඕනෙනම් fiverr වලින් ගාණක් හොයාගන්න පුළුවන් වැඩක් තමයි අද කියල දෙන්න හදන්නේ...දැන් හැමකෙනෙක් ලගම mail accoun...
-
කාලෙකින් blog එක පැත්තේ එන්න බැරිවුනා, java script කුප්පියට ටිකක් පහුවුනා කාර්යබහුලබව නිසා , අද කියන්න යන්නේ java script ගැන නෙමෙයි. pen ඒ...
-
ගොඩක් දෙනෙක් android සමග ඉන්න නිසා අදත් කියන්නේ android බාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ..අපි android වලට app එකක් ලබගන්නවනම් ඒක බොහෝ විට කර...
-
මෙන්න මේ වගේ ඔයාලගේ blog එකටත් දාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පොඩි වැඩක්..... Design > Add Gadget > HTML/Javascript > ...............
-
IDM එකෙන් Torrent File download කරන්න මුලින්ම තිබුනේ torrific කියන වෙබ් එක මේක නැති වුනාට පස්සේ ගොඩක් site අලුතින් හැදුනත් ඒ හැම එකක්ම ගොඩ...
-
හැමෝටම සුබම සුබ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් ප්‍රර්ථනා කරනවා මුලින්ම, ගොඩ කාලෙකින් ආවා බ්ලොග් ඒක පැත්තේ අලුත් අවුරුද්දේ පටන් ගත්ත අලුත...






0 comments:
Post a Comment
ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති