අද දෙන්න යන්නේ තවත් අලුත් softwear කෑල්ලක්.....මේක නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි...මේකෙන් පුලුවන් අපේ hard disk එකේ තියෙන partition delete, resize, create කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්..අරගෙනම බලන්නකෝ, මෙතන පහලින් ගන්න මේක free Edition එකක්
Sunday, November 7, 2010
hard disk එකේ පාලනය අපේ අතට
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
-
Not Respondig මේක com එකක් තියෙන ඕනෑම කෙනෙක් දැකල තියෙන error massage එකක්නේ... මේක ආව වෙලාවට තියෙන ඔක්කොම හිර වෙනවා ඒ ගැනනම් අලුතින...
-
අද කියන්න යන්නේ wildcard characters ගැන. මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා search කිරීමෙන් යම් දෙයක් හොයාගන්න ඕනේ වුනාම.....අකුරු ගොඩකින් කියන ද...
-
මේක java වලින් හදපු පොඩි softwear එකක් .. මේකෙන් කරන්නේ IMEI එකට අනුව අපේ phone එකේ master code එක හොයල දෙන එක...අපේ ෆොනේ එකට දාලා තියෙන se...
-
නත්තලත් ලගයිනෙ හැමෝටම සුබ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරලම අද වැඩේ පටන් ගන්නම්කො... Google ad sense කිව්වම දන්නේ නැති කෙනෙක් නැටි තරම...
-
IDM එකෙන් Torrent File download කරන්න මුලින්ම තිබුනේ torrific කියන වෙබ් එක මේක නැති වුනාට පස්සේ ගොඩක් site අලුතින් හැදුනත් ඒ හැම එකක්ම ගොඩ...
-
මම මීට කලින් ලියපු " Airtel වලින් internet යන අයට වසියක් " කියන post එකේදි ප්‍රභාත් චාමික කියලා අයියා කෙනෙක් දක්වපු අදහසක...
-
හරියටම මාස තුනකට පස්සේ තමයි මේ පැත්තේ අවේ එකට හේතුව රාජකාරි බහුල වීමත් මගේ දුප්පත් com එක පිස්සු නැටිමත් තමයි....යාළුවන්ට com හදලා දිදී...
-
නෙතු පියන් වැසීයන ආදරේ සුළන් රොද මගෙ නලලත වැදී ඇදී යයි දුර ඈත.... අත් බැදන් හිස් අහස් කුස දෙස හිස් කමින් බලා සිටින්නෙමි මම.... තරු කැ...
-
Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත් ..ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල...
-
ශ්‍රි ලංකාවේදී සාර්ථකව නව ව්්යාපාරයක් පවත්වාගැනයාම සඳහා වැදගත් වන කරුණු වර්ථමානයේදී නව ව්‍්‍යාපාරයන් වල ඉතාම සීග්‍ර පිබිදීමක් ඇත...







0 comments:
Post a Comment
ලිපි පිළිබද ඔබේ අදහස් ,යෝජනා,චෝදනා පහත තිරයේ දක්වන්න.....
ස්තුති